![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8c/Magahi_map.png/640px-Magahi_map.png&w=640&q=50)
මාගහී භාෂාව
ඉන්දියාවේ සහ නේපාලයේ භාවිතා වන ඉන්දු-යුරෝපීය භාෂාව / From Wikipedia, the free encyclopedia
"මාගධී භාෂාව" මෙතැනට යළියොමුවෙයි. එය මාගධී ප්රාකෘත සමඟ වරදවා වටහා නොගන්න.
මාගහී භාෂාව, හෙවත් මාගධී, යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර ඉන්දියාවේ බිහාර්, ජාර්ඛාන්ද් සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්තවල භාවිතා වන භාෂාවකි.[8][9] මාගධී ප්රාකෘත භාෂාව මාගහී හි පූර්වජ භාෂාව වන අතර, එහි නාමය ද ඉන් පැනනැගුණකි.[10]
Quick Facts මාගහී, ස්වදේශික වන්නේ ...
මාගහී | |
---|---|
මාගධී | |
| |
![]() මාගහී භාෂා යන්න කෛථි අක්ෂරවලින් | |
ස්වදේශික වන්නේ | ඉන්දියාව |
කලාපය | ඉන්දියාවේ බිහාරය, ජාර්ඛාන්ද්, බටහිර බෙංගාලය, ඡාත්තීගාර්, ඔරිස්සා සහ ඇසෑමය . [1][2][3] |
ජන වර්ගය | මාගහී ජනයා |
ස්වදේශික හසුරුවන්නන් | මිලියන 20.7 (2011 සංඛ්‍යාලේඛන)[4][5] (හින්දි යටතේ ගැනුණු අමතර කථිකයින්) |
ඉන්දු-යුරෝපීය
| |
ආදි ස්වරූපය | |
උපභාෂා |
|
ලේඛන ක්‍රමය | දේවනාගරී කෛථී(පැරණි) ගුප්ත අක්ෂර(පැරණි) |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | ![]()
|
භාෂා කේත | |
ISO 639-2 | mag |
ISO 639-3 | mag |
ග්ලොටෝලොග් | maga1260 [7] |
![]() මාගහී කථා කරනු ලබන ප්‍රදේශ |
Close
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/df/Magahi_Siddham.svg/320px-Magahi_Siddham.svg.png)