From Wikipedia, the free encyclopedia
බොස්නියා සහ හර්සෙගොවිනා බොස්නා ඉ හර්සෙගොවිනාБосна и Херцеговина | |
---|---|
ජාතික ගීය: Državna himna Bosne i Hercegovine / Државна химна Босне и Херцеговине බොස්නියා සහ හර්සෙගොවිනා හී ජාතික ගීය | |
බොස්නියා සහ හර්සෙගොවිනා (කොළ) හි පිහිටුම යුරෝපය තුල (තද අළු) — [ආඛ්‍යායිකාව] | |
අගනුවර | සරායේවො |
විශාලතම නගරය | අගනුවර |
නිල භාෂා(ව) | බොස්නියානු, ක්‍රොයේෂියානු සහ සර්බියානු[1] |
ජනවාර්ගික කණ්ඩායම් (2000) | 48% බොස්නියැක්වරු, 37.1% සර්බ්වරු, 14.3% ක්රොයේට්වරු, 0.6% අනෙකුත්[2] |
ජාති නාම(ය) | බොස්නියානු, හර්සෙගොවිනානු[2] |
රජය | සන්ධීය ප්රජාතන්ත්රවාදී ජනරජය[2] |
• උත්තම නියෝජිත | වැලන්ටින් ඉන්ස්කෝ1 |
• ජනාධිපතිත්ව සාමාජිකයෝ | බකීර් ඉසිට්බේගොච්2 සෙල්කො කොම්සික්3 නැබොෂා රඩ්මානොවික්4 |
• අගමැති | වියකොස්ලාව් බෙවන්ඩා |
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තු මණ්ඩලය |
මහජන මන්ත්‍රණ මණ්ඩලය | |
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | |
නිදහස | |
• පළමුව සඳහන් කෙරිණි | 950/753 |
• බොස්නියා බාන් රාජයය | 1154 |
• බොස්නියා රාජධානිය | 1377 |
• ඔටෝමාන් අධිරාජ්‍යයට යටත්වීම නිසා නිදහස අහිමි විය | 1463 |
• බොස්නියානු කැරැල්ල | 1831 |
• ඔස්ට්‍රියා-හන්ගේරියානු අධිරාජ්‍යය වෙත ආධිපත්‍යය පැවරිණි | 1878 |
• ඔස්ට්‍රියා-හන්ගේරියානු අධිරාජ්‍යය විසින් බොස්නියාව ඈඳාගැනීම | 1908 |
• ජාතික දිනය | නොවැම්බර් 25, 1943 (ZAVNOBIH) |
• නිදහස් දිනය (යුගෝස්ලාවියානු සෆෙස වෙතින්) | මාර්තු 1, 1992 |
• සිහිකිරීම | අප්‍රේල් 6, 1992 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 51,197 km2 (19,767 sq mi) (127වන) |
ජනගහණය | |
• 2011 ඇස්තමේන්තුව | 3,839,737 [3] (128වන5) |
• 1991 ජන සංගණනය | 4,377,033 [4] |
• ඝණත්වය | 75/km2 (194.2/sq mi) (130වන5) |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $31.638 බිලියන[5] |
• ඒක පුද්ගල | $8,133[5] |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $17.965 බිලියන[5] |
• ඒක පුද්ගල | $4,618[5] |
ගිනි (2007) | 34.1[6] දෝෂය: අනීතික Gini අගය |
මාසද (2011) | 0.733[7] දෝෂය: අනීතික HDI අගය · 74වන |
ව්‍යවහාර මුදල | පරිවර්ත්‍ය මාර්ක් (BAM) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
දින ආකෘති | dd.mm.yyyy (CE) |
රිය ධාවන මං තීරුව | දකුණ |
ඇමතුම් කේතය | 387 |
අන්තර්ජාල TLD | .ba |
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.