බෙලාරුස් මායිම් වන්නේ උතුරින් රුසියාවට හා නැගෙනහිරින් හා යුක්රේනයටද, දකුණින් පෝලන්තයද, බටහිරින් ලිතුවේනියාවට සහ උතුරින් ලැට්වියාවටත් වන අතර එය ඊසානදිග යුරෝපීය භූමියකට අයත් රටකි. මින්ස්ක් එහි අගනුවරයි. අනෙකුත් ප්‍රධාන නගර වන්නේ බිරෙස්ට්, ප්‍රොඩ්නෝ, හරඩ්නා, ගෝමෙල් (හොමෙයිල්), මොගිලෙම් (මහිල්යෝව්) සහ පිටෙබ්ස්ත් (විසෙබ්ස්ත්) වේ. වර්ග කි.මී. 207600 කින් සියයට 40 ක්ම වනාන්තරයයි. එහි ප්‍රධානම ආර්ථික අංගය වන්නේ කෘෂිකර්මය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් ය. 20 වැනි ශතවර්ෂය තෙක් බෙලාරුසියානුවන්ට නිෂ්චිත ජාතික අනන්‍යතාවයක් ගොඩනංවා ගැනීමට නොහැකිවුයේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ එරට විවිධ ජාතීන්ට අයත් රටවල පාලනයට නතුවී බැවිනි. එවැනි රටවල් අතර පෝලෙස්ත්ට්, ලිතුවේනියාව, රුසියානු රාජ්‍ය, පෝලන්ත ලිතුආනියන් පොදුරාජ්‍ය වේ. කෙටි කලකට පැවැති බෙලාරුසියන් මහජන සමූහාණ්ඩුව (1918 – 19) පසු බෙලාරස් ඡන්දදායක පදනමෙන් සෝවියට් සමූහාණ්ඩුව වන බයිලොරුසියන් SSR විය. බෙලාරුසියන් බිම එහි වර්තමාන මායිම් ගම අවසන් එක්සත් කිරීම 1939 දී සිදු වු අතර, දෙවන පෝලන්ත සමූහාණ්ඩුව විසින් අත්පත් කරනු ලැබු බෙලාරුසියන් රුසියානු වාර්ගික බිම් මොලොටෙව් රිබෙන්ට්‍රොප් පනත මඟින් එහි කොන්දේසි හා වරප්‍රසාද මත සෝවියට් සමූහාණ්ඩුවට බද්ධ කරන ලදී. එහි ප්‍රාදේශිය ජාතීන් දෙවන ලෝක සංග්‍රාම සමයේ විනාශ වූ අතර, බෙලාරුස්හි ජනගහනයෙන් 30% හා එහි ආර්ථික සම්පත් වලින් භාගයක් පමණ විනාශ විය. යුද්ධයෙන් පසු වර්ෂවලදී මෙම සමූහාණ්ඩුව නැවත ගොඩනගන ලදී.

Quick Facts Рэспубліка БеларусьРеспублика БеларусьRepublic of Belarus, අගනුවර සහ විශාලතම නගරය ...
Рэспубліка Беларусь
Республика Беларусь
Republic of Belarus
Thumb
කොඩිය
Thumb
National emblem
ජාතික ගීය: Дзяржаўны гімн Рэспублікі Беларусь  (Belarusian)
Dziaržaŭny himn Respubliki Biełaruś  (transliteration)
State Anthem of the Republic of Belarus
Thumb
Location of  බෙලාරස්  (green)

in Europe  (dark grey)   [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
Minsk
නිල භාෂා(ව)Belarusian
Russian[1]
ජනවාර්ගික කණ්ඩායම්
81% Belarusian, 11.5% Russian, 4% Polish, 2.5% Ukrainian, 1% others[2]
ජාති නාම(ය)Belarusian
රජයPresidential republic
 President
Alexander Lukashenko
 Prime Minister
Roman Golovchenko
Independence 
 Declared
27 July 1990
 Established
25 August 1991
 Completed
25 December 1991
වර්ග ප්‍රමාණය
 සම්පූර්ණ
207,595 km2 (80,153 sq mi) (85th)
 ජලය (%)
negligible (2.830 km2)1
ජනගහණය
 2009 ඇස්තමේන්තුව
9,648,533[3] (86th)
 2009 ජන සංගණනය
9,503,807
 ඝණත්වය
45.8/km2 (118.6/sq mi) (142nd)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
$130.780 billion[4]
 ඒක පුද්ගල
$13,864[4]
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
$52.887 billion[4]
 ඒක පුද්ගල
$5,606.[4]
ගිනි (2005)27.9[5]
දෝෂය: අනීතික Gini අගය
මාසද (2010)Increase 0.732[6]
දෝෂය: අනීතික HDI අගය · 61st
ව්‍යවහාර මුදලBelarusian ruble (BYR)
වේලා කලාපයUTC+3 (FET)
 ගිම්හාන (DST)
UTC+3 (FET)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය375
ISO 3166 codeBY
අන්තර්ජාල TLD.by
  1. "FAO's Information System on Water and Agriculture". FAO. සම්ප්‍රවේශය 2008-04-04.
Close



  1. සැකිල්ල:Belarus Constitution
  2. "CIA World Factbook (2007) – Belarus – People". සම්ප්‍රවේශය 2007-11-07.
  3. "Belarus". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-10-06.
  4. "Distribution of family income – Gini index". The World Factbook. CIA. සම්ප්‍රවේශය 2009-09-01.
  5. "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.