බර්ලින්
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
බර්ලින් ජර්මනියේ ජනපද 16 න් එකකි. එසේම එය ජර්මනියේ අගනුවරයි.එහි ජනගහණය මිලියන 3.4 පමණ වේ. යුරෝපානු සංගමයේ පිහිටි වඩාත් ප්‍රසිද්ධ සහ ජනාකීර්ණ නගර අතරින් 6 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත.ඊසාන ජ'මනියේ පිහිටා ඇති අතර මධ්‍යයේ පිහිටා ඇති බ්‍රැන්ඩන්බර්ග් (Brandenburg) පුරවරයේ මිලියන 5 ක ජනතාවක් ජාතීන් 190 ක් නියෝජනය කරමින් සිටී.භූගෝලීය ලෙස යුරොපානු තලයේ පිහිටයි.නගරයේ සම ශිතෝෂ්ණ කාලගුණයක් ඇති අතර.නගරයේ තුනෙන් එකක් පමණ ශාන්ත වනය, වතු,උයන් සහ ගංඟා ආදියෙන් සමන්විතය. වගාව ,දේශ්පාලනය ,මාධ්‍ය නිසා ලෝක ප්‍රචලිත වී ඇත.මෙහි ආර්ථිකය ප්‍රධාන වශයෙන් සේවා සැපයිම මත පදනම් වී ඇත.විවිධ වු නිර්මාණශිලී කර්මාන්ත,නොයෙක් මාධ්‍ය ආයතන,සම්මන්ත්රණශාලා ද මෙහි ඇත.එසේම බර්ලින් ගුවන් සහ දුම්රිය ප්‍රවාහනයේ කේන්ද්‍රස්ථානය ලෙසද පවතී.එසේම මෙය විදේශිකයන් බහුලවම පැමිණෙන නගරයකි.
බර්ලිනය | |
---|---|
Capital city, state and municipality | |
Berlin highlighted in Germany | |
ඛණ්ඩාංක: 52°31′12″N 13°24′18″E | |
රට | ජර්මනිය |
State | Berlin |
ආණ්ඩුව / පරිපාලනය | |
• ඉහළම අධිකරණය | Abgeordnetenhaus of Berlin |
• Governing Mayor | Kai Wegner (CDU) |
• Bundesrat votes | 4 (of 69) |
• Bundestag seats | 29 (of 736) |
සරිය[1] | |
• City/State | 891.3 කිමී2 (344.1 සතරැස් සැත) |
• නාගරික | 3,743 කිමී2 (1,445 සතරැස් සැත) |
• පුරවර | 30,546 කිමී2 (11,794 සතරැස් සැත) |
උන්නතාංශය | 34 මී (112 අඩි) |
ජනගහණය(2023-12-31)[2] | |
• City/State | 3,878,100 |
• අනුස්ථිතිය | 5th in Europe 1st in Germany |
• ඝණත්වය | 4,213/කිමී2 (10,910/වර්ග සැත) |
• නාගරික[3] | 4,768,142 |
• නාගරික ඝණත්වය | 1,274/කිමී2 (3,300/වර්ග සැත) |
• පුරවර[4] | 6,144,600 |
• පුරවර ඝණත්වය | 201/කිමී2 (520/වර්ග සැත) |
GDP[5][6] | |
• City/State | €193.219 billion (2023) |
• Metro | €290.696 billion (2023) |
වේලා කලාප | CET (UTC+01:00) |
• ගිම්හානය (DST) | CEST (UTC+02:00) |
දුරකථන කේතය(න්) | 030 |
භූකේතය | NUTS Region: DE3 |
ISO 3166 කේතය | DE-BE |
වාහන ලියාපදිංචිය | B |
GeoTLD | .berlin |
HDI (2021) | 0.959[7] very high · 2nd of 16 |
වෙබ් අඩවිය | berlin.de |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.