ඕපන් ස්ට්‍රීට් මැප් එසේත් නැත්නම් විවෘත වීථි සිතියම ( ඉංග්‍රීසි: OpenStreetMap, OSM) යනු නොමිලේ ලබා ගත හැකි සහ සංස්කරණය කළ හැකි ලෝක සිතියමක් නිර්මාණය කිරීමේ සහයෝගීතා ව්‍යාපෘතියකි. මෙහි සපයා ඇති රූප සහ දෛශික දත්ත කට්ටල විවෘත දත්ත සමුදා බලපත්‍රය (ODbL) 1.0 යටතේ නැවත භාවිතා කළ හැක.[4]

Quick Facts භාෂා, මුල් රට ...
ඕපන් ස්ට්‍රීට් මැප්
Thumb
Thumb
ලෝක සිතියම, ඕපන් ස්ට්‍රීට් මැප් මුල් පිටුව තුළ
භාෂාසිතියම් දත්ත භාෂා සහ ප්‍රභේද 96 කින් ලබා දෙයි[1]
මුල් රටඑක්සත් රාජධානිය
හිමිකරුඕපන් ස්ට්‍රීට් මැප් පදනම
නිර්මාණකරු(වෝ)ස්ටීව් කෝස්ට්
නිෂ්පාදනEditable geographic data, tiled web map layer
වෙබ් ලිපිනයopenstreetmap.org/
වාණිජනැත
ලියාපදිංචියසම්පත් දායකයන් ලියාපදිංචි විය යුතුය, නැරඹීම සඳහා ලියාපදිංචිය අවශ්‍ය නොවේ
පරිශීලකයෝමිලියන 10.6 [2]
දියත් කළ දිනය9 අගෝස්තු 2004; වසර 20 කට පෙර (2004-08-09) [3]
වර්තමාන තත්ත්වයසක්‍රීය
අන්තර්ගත වරපත
විවෘත දත්ත සමුදා බලපත්‍රය
පරිගණක භාෂාවරූබි, ජාවා ස්ක්‍රිප්ට්
Close

අමතර අවධානයට

  • Collaborative mapping
  • Neogeography
  • Turn-by-turn navigation
  • Volunteered geographic information
  • OpenDroneMap

මූලාශ්‍ර

භාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.