![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ad/Parthenon_from_west.jpg/640px-Parthenon_from_west.jpg&w=640&q=50)
පුරාතන ග්‍රීසිය
පැරණි ග්‍රීසිය / From Wikipedia, the free encyclopedia
පුරාණ ග්‍රීසිය, කි.පූ 750 සිට කි.පූ 146 දක්වා වූ ශ්‍රේෂ්ඨ ග්‍රීක ඉතිහාසයේ එක් කාල පරිච්ඡේදයකි. (පුරාණ යුගයේ සිට රෝමයට යටත් වීම දක්වා) එය සාමාන්‍යයෙන් සැලකෙන්නේ බටහිර ශිෂ්ටාචාරයේ අනාගත අභිවෘද්ධිය සඳහා පසුබිම සැපයූ සංස්කෘතියක් වශයෙනි. රෝම අධිරාජ්‍යය විසින් ග්‍රීක සංස්කෘතික ලක්ෂණ යුරෝපයේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත කළේය.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ad/Parthenon_from_west.jpg/640px-Parthenon_from_west.jpg)
![]() මෙම ලිපිය පහත ලිපි පෙලෙහි කොටසකි: | |||
ග්‍රීක ප්‍රාග්ඉතිහාසය | |||
හෙළදික ශිෂ්ඨාචාරය | |||
සයික්ලදික ශිෂ්ඨාචාරය | |||
මිනොවන් ශිෂ්ඨාචාරය | |||
මයිසිනියානු ශිෂ්ඨාචාරය | |||
ග්‍රීක අප්‍රකට යුග | |||
පුරාතන ග්‍රීසිය | |||
පෞරාණික ග්‍රීසිය | |||
සම්භාව්‍ය ග්‍රීසිය | |||
හෙළනිස්ටියානු ග්‍රීසිය | |||
රෝමානු ග්‍රීසිය | |||
මධ්‍යතන ග්‍රීසිය | |||
බයිසැන්ටියානු අධිරාජ්‍යය | |||
ඔටෝමානු ග්‍රීසිය | |||
නවීන ග්‍රීසිය | |||
ග්‍රීක නිදහස් සටන | |||
ග්‍රීක රාජධානිය | |||
අක්ෂ හමුදා විසින් ග්‍රීසිය යටත් කරගෙන සිටීම | |||
ග්‍රීක සිවිල් යුද්ධය | |||
මිලිටරි ජුන්ටාව | |||
හෙළනික ජනරජය | |||
විෂයානුරූප ඉතිහාසයන් | |||
ග්‍රීසියේ ආර්ථික ඉතිහාසය | |||
ග්‍රීසියේ යුද්ධ ඉතිහාසය | |||
ග්‍රීසියේ ව්‍යවස්ථාදායක ඉතිහාසය | |||
ග්රීකවරුන්ගේ නම් | |||
ග්‍රීක කලාවේ ඉතිහාසය |
පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය භාෂාව, දේශපාලනය, අධ්‍යාපන ක්‍රමය, දර්ශනය, විද්‍යාව සහ කලාව කෙරෙහි ප්‍රබල ලෙස බලපෑවේය. එසේම එය බටහිර යුරෝපයේ පුණර්ජීවනයට මෙන්ම නැවතත් 18, 19 ශත වර්ෂවල දී ඇති වූ විවිධාකාර නව ශාස්ත්‍රීය ප්රබෝධයටත් බලපෑවේය.