පයිරයිට් කාණ්ඩය
From Wikipedia, the free encyclopedia
පයිරයිට් කාණ්ඩය (ඉංග්‍රීසි: pyrite group) යනු diploidal ව්‍යුහයක් සහිත, cubic crystal system ඛණිජ කාණ්ඩයක් වේ. මේවායේ සෑම ලෝහමය මූලද්‍රව්‍යයක් ම, අලෝහ මූලද්‍රව්‍යය "ඩම්බෙල්" (dumbbell) යුගල සයකට (6) බැඳී පවතින අතර, සෑම "ඩම්බෙල්" යුගලක් ම ලෝහ පරමාණු සයකට (6) බැඳී පවතියි.[1][2]
මෙම ඛාණ්ඩය එහි වඩාත්ම සුලබ සාමාජිකයා වන පයිරයිට් (fool's gold), මත පදනම් ව නාමකරණය වී ඇත.
චුම්භක ගුණ පවතින, Pyrrhotite (magnetic pyrite) යකඩ සහ සල්ෆර් සංයෝග වී සෑදී ඇති නමුත් වෙනත් ආකාරයක ව්‍යුහයක් සහිත හෙයින් පයිරයිට් කාණ්ඩයේ යැයි නොසැළකෙයි.