පළමුවන නෙක්ටනෙබෝ
ඊජිප්තු පාරාවෝ / From Wikipedia, the free encyclopedia
ඛෙපෙර්කරේ නඛ්ට්නෙබෙෆ්, හෙවත් හෙලනීකෘත නාමයක් වන පළමුවන නෙක්ටනෙබෝ යන නාමයෙන් ප්‍රකටව ඇත්තේ, පුරාතන ඊජිප්තු පාරාවෝවරයෙකි. මොහු ඊජිප්‍තුවේ අවසන් ස්වදේශික රාජවංශය වූ 30වන රාජවංශයේ ආරම්භකයායි.
Quick Facts නෙක්ටනෙබෝ I, පාරාවෝ ...
නෙක්ටනෙබෝ I | |
---|---|
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 379/8–361/0[1][2] (30වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | නෙෆෙරයිටීස් II (29වන රාජවංශය) |
අනුප්‍රාප්තිකයා | ටියොස් |
දරුවන් | ටියොස්, ට්ජහපිමු |
පියා | ඩ්ජෙඩ්හොර් |
මව | නොදනී |
Close