දෙවන නෙක්ටනෙබෝ (මැනතෝගේ ඊජිප්තු ප්‍රතිලේඛනය Nḫt-Ḥr-(n)-Ḥbyt, "හෙබිට් හි හොරස් ශක්තිමත් ය"),[2][3] යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 360–342 කාලයේ[lower-alpha 1] සිය පාලනය හෙබවූ ඊජිප්තුවේ තිස්වන රාජවංශයේ තෙවන සහ අවසාන පාරාවෝවරයායි. එසේම මොහු පුරාතන ඊජිප්තුවේ අවසන් ස්වදේශික පාලකයා ද වේ.[5]
නෙක්ටනෙබෝ II | |
---|---|
නඛ්ට්හොර්හෙබ් | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 360–342 [lower-alpha 1] (තිස්වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | ටියොස් |
අනුප්‍රාප්තිකයා | ආර්ටසර්ක්සීස් III |
පියා | ට්ජහපිමු |
උපත | ක්‍රි.පූ. 380 පමණ[1] |
මරණය | ක්‍රි.පූ. 340 පමණ?[lower-alpha 2] |
- According to J. von Beckerath & A. Dodson; 360–343 BC according to N. Grimal and 359/58–342/41 BC according to D. Arnold.[4]
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.