නුවර වැව
මහනුවර නගරයේ පිහිටා ඇති වැව From Wikipedia, the free encyclopedia
මහනුවර නගරයේ පිහිටා ඇති වැව From Wikipedia, the free encyclopedia
නුවර වැව (බෝගම්බර වැව හෝ කිරි මූද) ශ්‍රී ලංකාවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට සමීපව, වර්ෂ 1807දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් ඉදිකරවන ලදී. කාලය සමග වැවෙහි වර්ගප්‍රමාණය අඩුවී තිබෙන අතර වර්ථමානයේ එය මසුන් ඇල්ලීමට තහනම් රක්ෂිත වැවක් වේ. නුවර වැව හා සම්බන්ධව ජනප්‍රවාද රැසක් බැදී පවතියි.
නුවර වැව Kandy Lake கண்டி ஏரி | |
---|---|
බෝගම්බර වැව, කිරි මූද | |
ස්ථානය | මහනුවර |
ඛණ්ඩාංක | 7°18′N 80°38′E |
වර්ගය | වැව |
පෝෂක ජල ධාරා | නොමැත |
ජලය පිටකරන ඇල මාර්ග | වාශ්පීභවනය මගින් |
ද්‍රෝණිය | 1.045 Q.M.I |
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව) | ශ්‍රී ලංකාව |
උපරිම ගැඹුර | 60 ft (18 m) |
Shore length1 | 2.1 සැතපුම්s (3.4 km) |
Islands | එකයි |
අයත් ගම්මාන | මහනුවර |
මූලාශ්‍ර | [1][සැක සහිත ] |
1 Shore length is not a well-defined measure. |
වැව වටා දක්නට ලැබෙන වලාකුළු බැම්ම ඉදිකිරීමද ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් අරඹනු ලැබූවත්, 1815 වර්ෂයේදී මහනුවර බ්‍රිතාන්‍ය අාක්‍රමණයට යටත්වීමත්, රජු සිරභාරයට පත්වීමත් හේතුවෙන් බැම්මෙහි වැඩ නිමකිරීමට නොහැකි වී තිබේ. වර්ථමානයේද වලාකුළු බැම්ම එම වැඩඅවසන් නොකල තත්වයේ අඩි 2060ක දිගකින් යුක්තව පවතිනු දැකගත හැකිවේ.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.