![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f0/Nucleus_drawing.svg/langsi-640px-Nucleus_drawing.svg.png&w=640&q=50)
නියුක්ලියෝන
From Wikipedia, the free encyclopedia
භෞතික විද්‍යාවේ දී ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය යන උප පරමාණුක අංශූන් වලට පොදුවේ නියුක්ලියෝන යන නම වැහැරේ. පරමාණුක න්‍යෂ්ටියක් සෑදෙන්නේ නියුක්ලියෝන එකක් හෝ කීපයක් එකතු වීමෙනි. නියුක්ලියෝන අංශු දෙවර්ගම ම බැරියෝන සහ ෆර්මියෝන පවුලට අයත් වන අතර ස්කන්ධයෙන් ද ආසන්න වශයෙන් සමාන වේ.
![]() | මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f0/Nucleus_drawing.svg/320px-Nucleus_drawing.svg.png)
නියුක්ලියෝන වල ප්‍රතිඅංශූන් ප්‍රතිනියුක්ලියෝන නම් වේ. ප්‍රතිනියුක්ලියෝන වලට අයත් වන්නේ ප්‍රතිප්‍රෝටෝන සහ ප්‍රතිනියුට්‍රෝන ය.
1960 ගණන් වන තුරු, නියුක්ලියෝන යනු එයින් එක එකක් එයට කුඩා කොටස් වලින් සැදී නොමැති මූලිකාංශු බවට සැලකුණි. ඊනියා දැඩි අන්තර්ක්‍රියාවෙන් එකට බන්ධනයවූ ක්වාක් අංශු තුනක් වෙතින් සැදී ඇති ඒවා සංයුක්ත අංශූන් බව දැන් අවබෝධ වී ඇත.