From Wikipedia, the free encyclopedia
නිදහස් අනුස්මරණ ශාලාව ශ්‍රී ලංකාවේ ජාතික ස්මාරකයක් වේ. එය ශ්‍රී ලංකාව නිදහස සැමරීම සඳහා ඉදි කරන ලදී. එය කුරුඳුවත්ත, කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටා ඇත. නිදහස් අනුස්මරණ කෞතුකාගාරය ද මෙහි පිහිටා ඇත.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.(සැප්තැම්බර් 2018) |
නිදහස් අනුස්මරණ ශාලාව Independence Memorial Hall | |
---|---|
இலவச நினைவு மண்டபம் | |
සාමාන්‍ය තොරතුරු | |
පිහිටීම | කුරුඳු වත්ත, කොළඹ |
ඉදිකිරීම් ආරම්භ වූයේ | 4 පෙබරවාරි 1949[1] |
සමාප්තිය | 1953 |
හිමිකරු | සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව |
තාක්ෂණික තොරතුරු | |
මහල් වර්ගඵලය | 10,000 වර්ග. අඩි |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | ටොම් නෙවිල් වයින්-ජෝන්ස් |
වෙනත් සැලසුම්කරුවන් | ෂර්ලි ද අල්විස් |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.