From Wikipedia, the free encyclopedia
නවසීලන්තය දූපත් රටක් වන අතර, පැසිෆික් මුහුදේ මෙහි මුලික බිම් දෙකක් වන උතුරු දූපත හා දකුණු දූපත පිහිටා ඇත. මෙහි බොහෝ කුඩා දූපත් අතර ස්ටුවර්ට් දූපත, රනියුරා සහ චැතැම් දුපත් විශේෂ ස්ථානයක් ගනී. ස්වදේශී මයෝරි වරුන්ගේ භාෂාව වන්නේ අයෝට්යාරෝෂාය. නවසීලන්ත රාජධානියට තැන් දූපත්, නියු, ටොකෙලාඕ, රොස් අයත් වේ. නවසීලන්නය පිහිටියේ කි.මි. 2000 (සැතපුම් 1250) ගිණිකොණින් ඔස්ට්‍රේලියාවට, ටැස්මන් මුහුද හරහාය. එහි උතුරට වන්නට ඇති ලඟම අසල්වැසියන් වන්නේ කැලඩෝනියා, ෆීජි සහ ටොංගාය. නවසීලන්තය හුදෙකලා කාලසීමාව තුළ විශාල සත්ව ගහනයක් වන පක්ෂීන් වර්ධනයක් ඇති විය. සමහර සතුන්, පක්ෂීන් මිනිසුන්ගේ පැමිණීමත් සමඟ වඳ වී ගියේය. එහි ජනගහනයෙන් බහුතරයක් යුරෝපාසම්භවයක් සහිත පිරිසක් සහ ස්වදේශී මයොරි ජාතිකයන් සුළු පිරිසකගෙන්ද සමන් විතය. ආසියානු හා මයෝරි නොවන හොලිකේෂින්වරුන් ද විශේෂීත සුළු කොටසකි. පොදුවේ භාවිතා වන භාෂාව වන්නේ ඉංග්‍රීසිය. නවසීලන්තය දියුණු වු රටක් වන අතර, එය අන්තර්ජාතික වශයෙන් මානව සංවර්ධනය, ජීවන ම්ටටම, ජීවිතාපේක්ෂාව, සාක්ෂරතාව, අධ්‍යාපනය, සාමය, සෞභාග්‍යය, ආර්ථික නිදහස, ව්‍යාපාර යහපාලනය, දුෂණය අඩු බව, මාධ්‍ය නිදහස සහ සිවිල් වගකීම් හා දේශපාලන අයිතිය ඉතා ඉහළ මට්ටමක ඇත. එහි නගර ද ලෝකයේ රටවල් අතර ජීවත් විමට සුදුසුම නගර අතර වේ. එලිසබෙත් රැජිණ එහි පාලනය ගෙන යන අතර ඇය නවසීලන්තයෙන් පිට ජීවත් වන නිසා ඇය නියෝජනය කිරීමට ආණ්ඩුකාරවරයකු පත් කරගෙන සිටී. රැජින දේශ්පාලනිකව ස්වාධීන වන අතර, එදිනෙදා දේශපාලන කටයුතු ප්‍රජාත්‍රාන්තිකව තෝරාගත් නවසීලන්ත පාර්ලිමේන්තුව සහ අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබේ.
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. |
නවසීලන්තය | |
---|---|
The hemisphere centred on New Zealand | |
අගනුවර | වෙලින්ග්ටන් |
විශාලතම නගරය | Auckland2 |
නිල භාෂා(ව) | English (98%)3 Māori (4.2%)3 NZ Sign Language (0.6%)3 |
ජනවාර්ගික කණ්ඩායම් | 78% European/Other4 14.6% Māori4 9.2% Asian4 6.9% Pacific peoples4 |
ජාති නාම(ය) | New Zealander, Kiwi (colloquial) |
රජය | Parliamentary democracy and Constitutional monarchy |
• නවසීලන්ත රජ | දෙවන එලිසබෙත් රැජිණ |
Independence from the එක්සත් රාජධානිය | |
• 1st Parliament | 25 May 18545 |
• Dominion | 26 September 19075 |
• Statute of Westminster | 11 December 1931 (adopted 25 November 1947) |
• Constitution Act 1986 | 13 December 1986 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 268,021 km2 (103,483 sq mi) (74th) |
• ජලය (%) | 2.1 |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• ඒක පුද්ගල | $28,722 |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $135.723 billion |
• ඒක පුද්ගල | $31,067 |
ගිනි (1997) | 36.2 මධ්‍යම |
මාසද (2009) | 0.950[1] දෝෂය: අනීතික HDI අගය · 20වන |
ව්‍යවහාර මුදල | New Zealand dollar (NZD) |
වේලා කලාපය | UTC+12 (NZST7) |
• ගිම්හාන (DST) | UTC+13 (NZDT) |
(Sep to Apr) | |
දින ආකෘති | dd/mm/yyyy |
රිය ධාවන මං තීරුව | left |
ඇමතුම් කේතය | +64 |
අන්තර්ජාල TLD | .nz8 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.