දඹුල්ල සික්සර්ස්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල පදනම් කරගත් කන්ඩායම. / From Wikipedia, the free encyclopedia
දඹුල්ල සික්සර්ස් , ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) සඳහා තරඟ කරන ශ්‍රී ලංකාවේ දඹුල්ල පදනම් කරගත් විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමකි. 2020 වසරේදී මෙම කන්ඩායම දඹුල්ල වයිකින්ග්ස් ලෙස ක්‍රීඩා කරන ලදී.
Quick Facts ලීගය:, නායකයා: ...
Dambulla Sixers | ||
ගොනුව:Dambulla Aura.jpg | ||
ලීගය: | ලංකා ප්‍රිමියර් ලීග් | |
---|---|---|
නායකයා: | මොහොමඩ් නබි | |
පුහුණුකරුවා: | රංගන හේරත් | |
නගරය: | දඹුල්ල | |
වර්ණ: | මෙරූන් | |
ගෘහ පිටිය: | රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය | |
ලංකා ප්‍රිමියර් ලීග් ජයග්‍රහණ: | 0 | |
| ||
Close
2021 ජුනි මාසයේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් (එස්එල්සී) මූල්‍ය ගැටලු හේතුවෙන් 2021 ලංකා ප්‍රිමියර් ලීගයට පෙර කන්ඩායම් හිමිකාරිත්වය අවසන් කළේය. 2021 සැප්තැම්බර් මාසයේදී කණ්ඩායම අයිතිකරුවන් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ නම දඹුල්ල ජයන්ට් ලෙස වෙනස් කළේය. 2022,2023 වසරවල් වලදී මෙම කණ්ඩායම දඹුල්ල අවුරා ලෙස හැඳින්විය. 2024 වසරේදී මෙම කණ්ඩායමේ හිමිකරුවන් නැවතත් වෙනස් විය. නමුත් එම හිමිකරුවන් තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීම නිසා ක්‍රීඩක වෙන්දේසියට පසුව නැවත හිමිකරුවන් වෙනස්විය.