From Wikipedia, the free encyclopedia
1978 වර්ෂයේ මාර්තු මස 19 දින කුරුණෑගල දී උපත ලද හේරත් මුදියන්සේලාගේ රංගනාත කීර්ති බණ්ඩාර හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත්තේ 1999 වර්ෂයේ සැප්තැම්බර් මස 22 දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවය. ඔහු එක්දින වරම් දිනාගත්තේ 2004 වසරේ අප්‍රේල් මස 25 දින හරාරේ හීදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය.
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | හේරත් මුදියන්සේලාගේ රංගනාත කීර්ති බණ්ඩාර හේරත් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 19 මාර්තු 1978 කුරුණෑගල, ශ්‍රී ලංකාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අපනාමය | රංගේ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උස | 5 ft 5 in (1.65 m) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | වමතින් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | වමතින් ඕතඩොක්ස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | පන්දු යවන්නා, නායකයා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1996–1998 | කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1998–2010 | මුවර්ස් ක්‍රීඩා සමාජය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2008–2011 | වයඹ ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2009 | සරේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2010 | හැම්ප්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2011– මේ දක්වා | ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මළල ක්‍රීඩා සමාජය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2012 | බස්නාහිර ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ESPNCricinfo, 2017 27 නොවැම්බර් |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.