From Wikipedia, the free encyclopedia
දත්ත (ඉංග්‍රීසි: data) යනු යම්කිසි විචල්‍යයක හෝ විචල්‍යයන් ගණනාවක ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක ලක්ෂණ පෙන්නුම් කරන තොරතුරු වේ. එසේම පරිගණකය තුළ, සැකසීමට භාජන නොවූ දෑ දත්ත (data) ලෙස ද හැඳින්විය හැකිය. උදාහරණයක් ලෙස යම් පෙළ ක් (Text), අගය ක් (Value), රූපය ක් (Image) යනාදිය දත්ත ලෙස හැඳින්විය හැකිය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.