ද ලෝන් ගන්මෙන් යනු ඇමරිකානු රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස් හි ප්‍රතිවර්තී චරිත සහ එහි ව්‍යූත්පන්නයක් වූ කෙටිකාලීන ද ලෝන් ගන්මෙන් හි ප්‍රධාන චරිත නිරූපණය කළ රිචර්ඩ් "රිංගෝ" ලැන්ග්ලි, මෙල්වින් ෆ්‍රොහිකේ සහ ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් බයර්ස් යන ප්‍රබන්ධ චරිත ත්‍රිත්වයයි. ඔවුන්ගේ නාමය පැනනැගී ඇත්තේ ජෝන් එෆ්. කෙනඩි ඝාතනය සඳහා සම්පූර්ණ වගකීම ලී හාර්වි ඔස්වල්ඩ්ගේ බවට වොරන් කොමිසම ලබාදුන් නිගමනය ඇසුරෙනි.[1]
ද ලෝන් ගන්මෙන් | |
---|---|
ද එක්ස්-ෆයිල්ස් චරිතය | |
පළමු පෙනීසිටීම | "ඊ.බී.ඊ." |
නිරූපණය කරන ලද්දේ |
බෲස් හාර්වුඩ් (බයර්ස්) ටොම් බ්‍රේඩ්වුඩ් (ෆ්‍රොහිකේ) ඩීන් හැග්ලන්ඩ් (ලැන්ග්ලි) |
තොරතුරු | |
අනුබැඳියාව | ඩේනා ස්කලී |
ආශ්‍රේයයන්
බාහිර සබැඳි
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.