![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b6/Gilbert_Stuart_Williamstown_Portrait_of_George_Washington.jpg/640px-Gilbert_Stuart_Williamstown_Portrait_of_George_Washington.jpg&w=640&q=50)
ජොර්ජ් වොෂින්ටන්
From Wikipedia, the free encyclopedia
ජෝර්ජ් වොෂිංටන් ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ප්‍රථම ජනාධිපතිවරයා විය. වතු වැවිලි කරුවෙක් හා මිනින්දෝරුවෙක් වූ ජෝර්ජ් වොෂිංටන් ඇමෙරිකා එක්සත් ජනපදය, ජනරජයක් ලෙසින් පිහිටුවීමේ දී එහි මූලිකත්වය ගත් ආදී පීතෘවරුන් අතරින් අයෙක් ලෙසින් ද සැලකේ. ඔහු ඇමෙරිකන් නිදහස් අරගලයේ දී යුද වැදුණු කොන්ටිනෙන්ටල් හමුදාවේ ප්‍රධානියා ද විය. එසේම ඇමෙරිකන් ව්‍යවස්ථාව නිර්මාණයේ දී ඒ සාකච්ඡා සියල්ලේ ම සභාපතිවරයෙක් ලෙසින් ද කටයුතු කළේය. ඒකමතික තෝරා ගැනීමෙන් ඔහු නව ජනරජයේ මුල් ම ජනාධිපතිවරයා බවට පත්විය. ඔහු වාර දෙකක් ජනාධිපති ධූරය දැරීය. ආර්ථිකයෙන් ශක්තිමත් භාණ්ඩාගාරයක් ද, යුරෝපයේ වූ යුද කැළඹීම් වලට සහභාගී නොවී සිටීමෙන් ද, විස්කි කැරැල්ල මැඬ පවත්වා ගත හැකිවීමෙන් ද යහපත් පාලනයක් ගෙන ගිය ඔහු ජනතාව අතර ජනප්‍රියත්වයට හා ප්‍රසාදයට ලක් වූ ජනාධිපතිවරයෙක් විය. ඔහුට තවත් බලයේ ඉන්නට යැයි ඉල්ලා සිටිය දී ඔහු තෙවැනි වාරයක් ප්‍රතික්ෂේප කර, ගොවිතැන් කටයුතු සඳහා කාලය යොදවන්නට අවශ්ය්ය යැයි කියා විශ්‍රාම ගියේය.
![]() | |
ඇමෙරිකාවේ පළමු ජනාධිපති | |
---|---|
තනතුර දරමින් 1789 අප්‍රේල් 30 – 1797 මාර්තු 4 ^ | |
උප ජනාධිපතිවරයා | ජෝන් ඇඩම්ස් |
පූර්වප්‍රාප්තිකයා | අලුතින් පිහිටුවන තනතුරකි |
අනුප්‍රාප්තිකයා | ජෝන් ඇඩම්ස් |
එක්සත් ජනපද හමුදාවේ අණදෙන හමුදාපති | |
තනතුර දරමින් 1798 ජූලි 13 – 1799 දෙසැම්බර් 14 | |
Appointed by | ජෝන් ඇඩම්ස් |
පූර්වප්‍රාප්තිකයා | ජේම්ස් විල්කින්සන් |
අනුප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් |
කොන්ටිනෙන්ටල් හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා | |
තනතුර දරමින් 1775 ජූලි 15 – 1783 දෙසැම්බර් 23 | |
Appointed by | කොන්ටිනෙන්ටල් කොංග්‍රසය |
පූර්වප්‍රාප්තිකයා | අලුතින් පිහිටුවන තනතුරකි |
අනුප්‍රාප්තිකයා | හෙන්රි නොක්ස් එක්සත් ජනපද හමුදාවේ අණදෙන හමුදාපති |
දෙවැනි කොන්ටිනෙන්ටල් කොංග්‍රසයට වර්ජිනියාව නියෝජනය | |
තනතුර දරමින් 1775 මැයි 10 – 1775 ජූනි 15 | |
පූර්වප්‍රාප්තිකයා | අලුතින් පිහිටුවන තනතුරකි |
අනුප්‍රාප්තිකයා | තෝමස් ජෙෆර්සන් |
පළමු කොන්ටිනෙන්ටල් කොංග්‍රසයට වර්ජිනියාව නියෝජනය | |
තනතුර දරමින් 1774 සැප්තැම්බර් 5 – 1774 ඔක්තෝබර් 26 | |
පූර්වප්‍රාප්තිකයා | අලුතින් පිහිටුවන තනතුරකි |
අනුප්‍රාප්තිකයා | තනතුර ආලෝපනය කරන ලදි |
පුද්ගලික තොරතුරු | |
උපත | පෙබරවාරි 22, 1732(1732-02-22) වර්ජිනියාවේ වෙස්ට්මෝර්ලන්ඩ් කවුන්ටිය, වර්ජිනියා, වෙස්ට්මෝර්ලන්ඩ්, යටත් විජිත වර්ජිනියාව, බ්‍රිතාන්‍ය ඇමෙරිකාව |
විපත | 1799 දෙසැම්බර් 14 (වයස 67) මවුන්ට් වර්නන්, වර්ජිනියා |
දේශපාලන පක්ෂය | ස්වාධීන |
කලත්‍රයා | මාර්තා වොෂිංටන් |
වෘත්තිය | වතු වැවිලිකරණය, යුද හමුදාවේ නිලධාරි |
Awards | කොංග්‍රසය ප්රදානය කළ රත්තරන් පදක්කම, කොංග්‍රසයේ ස්තූතිය |
අත්සන | ![]() |
හමුදා සේවය | |
Allegiance | මහා බ්‍රිතාන්‍ය අධිරාජ්ය්ය, මහා බ්‍රිතාන්‍යය![]() |
ඛණ්ඩය/සේවය | වර්ජිනියා ප්‍රාන්ත මිලීෂියාව කොන්ටිනෙන්ටල් හමුදාව ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව |
සේවා කාල සීමාව | මිලීෂියාව: 1752–1758 කොන්ටිනෙන්ටල් හමුදාව: 1775–1783 හමුදාව: 1798–1799 |
නිලය | ![]() හමුදාපති (මළ පසු: 1976) |
Commands | යටත්විජිත වර්ජිනියා රෙජිමේන්තුව කොන්ටිනෙන්ටල් හමුදාව ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව |
සටන්/යුද්ධ | ප්‍රංශ ඉන්දියානු යුද්ධය ග්ලෙන් ජුමොන්විල් යුද්ධය නෙසැසිටි බලකොටුවේ යුද්ධය බ්‍රැඩ්ඩොක් ගවේෂණාත්මක ගමන මොනොන්ගහෙලා යුද්ධය ෆෝර්බ්ස් ගවේෂණාත්මක ගමන ඇමෙරිකන් විප්ලවීය යුද්ධය බොස්ටන් මෙහෙයුම නිව් යෝර්ක් හා නිව් ජර්සි සංග්‍රාමය ෆිලඩෙල්ෆියා සංග්‍රාමය යෝර්ක්ටවුන් සංග්‍රාමය |
^ මාර්තු 4 වැනි දිනය පළමු ජනාධිපති වාරය නිල වශයෙන් පටන් ගත් දිනයයි. කොංග්‍රසය විසින් චන්ද කොට්ඨාශ වල චන්ද ගණන් කර අනතුරුව ජනාධිපති වශයෙන් සහතකිය ලැබෙන්නේ අප්‍රේල් 6 වැනිදා ය. ඇමෙරිකන් එක්සත් ජනපදයේ ජනාධිපති වශයෙන් දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුනේ අප්‍රේල් 30 වැනිදා ය. | |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Washington_1772.jpg/640px-Washington_1772.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/86/%E0%B6%B8%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A_%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A.jpg/640px-%E0%B6%B8%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A_%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d7/%E0%B6%B8%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A_%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A_%E0%B7%84%E0%B7%92_%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.jpg/640px-%E0%B6%B8%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A_%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A_%E0%B7%84%E0%B7%92_%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e0/%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A_%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB.jpg/640px-%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A_%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/31/%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94_%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AD%E0%B7%90%E0%B6%B1.jpg/640px-%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94_%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AD%E0%B7%90%E0%B6%B1.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/%E0%B6%BB%E0%B7%99%E0%B6%AF%E0%B7%92_%E0%B6%85%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1_%E0%B6%BD%E0%B6%AF_%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA.jpg/640px-%E0%B6%BB%E0%B7%99%E0%B6%AF%E0%B7%92_%E0%B6%85%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1_%E0%B6%BD%E0%B6%AF_%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/73/%E0%B6%85%E0%B7%81%E0%B7%8A%E0%B7%80_%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA.jpg/640px-%E0%B6%85%E0%B7%81%E0%B7%8A%E0%B7%80_%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/07/%E0%B7%83%E0%B7%96%E0%B7%83%E0%B7%8F%E0%B6%B1_%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92.jpg/640px-%E0%B7%83%E0%B7%96%E0%B7%83%E0%B7%8F%E0%B6%B1_%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A_%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B7%83_%E0%B6%89%E0%B6%AF%E0%B7%92_%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1_%E0%B6%BD%E0%B6%AF_%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA.jpg/640px-%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A_%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B7%83_%E0%B6%89%E0%B6%AF%E0%B7%92_%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1_%E0%B6%BD%E0%B6%AF_%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA.jpg)