From Wikipedia, the free encyclopedia
ජිබ්‍රෝල්ටාව යනු, අයිබීරියානු අර්ධද්වීපයෙහි දතුණු කෙලවරෙහි, මධ්‍යධරණි මුහුදට පිවිසුමෙහි පිහිටි, බ්‍රිතාන්‍ය පාරසමුද්‍ර බලප්රදේශයකි.[6][7]
ජිබ්‍රෝල්ටාව | |
---|---|
ජිබ්‍රෝල්ටාව (තද කොළ) හි පිහිටුම – යුරෝපය තුල (කොළ හා තද අළු) | |
ජිබ්රෝල්ටාවේ සිතියම | |
තත්ත්වය | බ්‍රිතාන්‍ය පාරසමුද්‍ර බලප්‍රදේශය |
අගනුවර | ජිබ්රෝල්ටා |
විශාලතම දිස්ත්‍රික්කය (ජනගහනය පරිදී) | වෙස්ට්සයිඩ් |
නිල භාෂා(ව) | ඉංග්‍රීසි |
කථන භාෂා |
|
ජනවාර්ගික කණ්ඩායම් |
|
ජාති නාම(ය) | ජිබ්‍රෝල්ටානු |
රජය | ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුව යටතේ නියෝජිත ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු පාරයත්තතාව |
• රජ | දෙවන එලිසබෙත් රැජින |
• ආණ්ඩුකාරවරයා | ශ්‍රීමත් ජේම්ස් ඩට්න් |
• ප්‍රධාන අමාත්‍යවරයා | ෆබියන් පිකාඩෝ |
භුමි සංස්ථානය | |
• අත්පත් කර ගති | 4 අගෝස්තු 1704[3] |
• පවරාදුනි | 11 අප්‍රේල් 1713[4] |
• ජාතික දිනය | 10 සැප්තැම්බර් |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 6.8 km2 (2.6 sq mi) (241වන) |
• ජලය (%) | 0 |
ජනගහණය | |
• 2012 ඇස්තමේන්තුව | 30,001 (222වන) |
• ඝණත්වය | 4,328/km2 (11,209.5/sq mi) (5වන) |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | £1 බිලියන |
• ඒක පුද්ගල | £27,468 (අ/නැ) |
මාසද (2008) | 0.961[5] ඉතා ඉහළ · 20වන |
ව්‍යවහාර මුදල | ජිබ්රෝල්ටා පවුම (£)c (GIP) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
දින ආකෘති | dd/mm/yyyy |
රිය ධාවන මං තීරුව | දකුණd |
ඇමතුම් කේතය | +350e |
Patron saint |
|
අන්තර්ජාල TLD | .gif |
|
ඉංග්‍රීසි-ලන්දේසි හමුදා බලකායක් විසින්, 1704 වසරෙහි, ස්පාඤ්ඤ සිංහාසනයට අනුප්‍රාප්ති යුද්ධය තුලදී, හබ්ස්බර්ග් ව්යාජකයා වෙනුවෙන්, ස්පාඤ්ඤය වෙතින් ජිබ්‍රෝල්ටාව අත්පත් කර ගත්හ. මෙම භූමිප්‍රදේශය ඉක්බිතිව "නිත්‍ය වශයෙන්" බ්‍රිතාන්‍යයට පවරා දුන්නේ, 1713 වසරෙහි යුට්රැක්ට් ගිවිසුම යටතෙහිය. රාජකීය නාවුක හමුදාව සඳහා එය වැදගත් ප්‍රධාන කඳවුරක් විය; අද එහි ආර්ථිකය පදනම්ව ඇත්තේ සංචාරක කර්මාන්තය, මාර්ගගත සූදුව, මූල්‍ය සේවා සහ, නාවික කටයුතු මතය. [8][9]
එංගලන්ත-ස්පාඤ්ඤ සම්බන්ධතා කෙරෙහි, ජිබ්රෝල්ටාවේ ස්වෛරීත්වය ප්‍රධාන ප්‍රතිවාදී කාරණයක් වන්නේ, ස්පාඤ්ඤය විසින් බලප්‍රදේශයට උරුමය ප්‍රකාශ කරන හෙයිනි. [9] 1967 ජනමත විමසුමෙහිදී සහ යළිත් 2002දී, ජිබ්රොල්ටානුවෝ අතිමහත් ලෙසින්, ස්පාඤ්ඤ ස්වෛරීත්ව යෝජනා ප්‍රතික්ෂේප කළහ. 2006 වසරෙහි ජිබ්රෝලටා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර, ජිබ්‍රෝල්ටාව විසින් ස්වයං-පාලනයක් සිදු කරන මුත්, ආරක්ෂාව සහ විදේශ සබඳතා වැනි සමහරක් බලතල, එරා රජයෙහි වගකීම ලෙසින් පවතියි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.