චිකාගෝ ශෛලීය අත්පොත
From Wikipedia, the free encyclopedia
චිකාගෝ ශෛලීය අත්පොත (ඉංග්‍රීසි: The Chicago Manual of Style, CMOS, TCM, CMS, Chicago[1]) යනු University of Chicago Press මගින් 1906 සිට පල කළ ඇමෙරිකානු ඉංග්‍රීසි සඳහා වන ශෛලීය මාර්ගෝපදේශනයක් වෙයි. පොත් සහ පත්‍රිකා ප්රකාශනයේ දී බහුලව භාවිතා වන උපුටා දැක්වීම් ආකාර, මෙහි සංස්කරණ 17 මගින් (නවතමය 2017) නිර්දේශ කරයි.[2]
Quick Facts රට, භාෂාව ...
රට | United States |
---|---|
භාෂාව | English |
විෂයය | Style guide |
ප්‍රකාශකයා | University of Chicago Press |
ප්‍රකාශිත දිනය | 1906–2017 |
මාධ්‍ය වර්ගය | |
පිටු | 1,146 |
අයිඑස්බීඑන් | 9780226287058 |
ඩුවි ඩෙසිමල් | 808/.0270973 |
LC Class | Z253 .U69 2017 |
Close