ගණිතයේ ඉතිහාසය
From Wikipedia, the free encyclopedia
ගණිතයේ ඉතිහාසය ඉතා ඈතට දිව යන්නකි. දැනට සතුව ඇති පුරාණතම ගණිතමය ලිපි ලේඛන වනුයේ ප්ලිම්ප්ටන් 322 (බැබිලෝනියානු ගණිතය ක්‍රිපූ 1900 පමණ),[1] රින්ඩ් ගණිත පැපිරසය (ඊජිප්තියානු ගණිතය ක්‍රිපූ 2000-1800 පමණ)[2] සහ මොස්කව් ගණිත පැපිරසය (ඊජිප්තියානු ගණිතය ක්‍රිපූ 1890 පමණ) වෙති. මෙම සියළු ලේඛන ඊනියා පයිතගරස් ප්‍රමේයය පිළිබඳ වන අතර, මූලික අංක ගණිතය හා ජ්‍යාමිතියෙන් අනතුරුව අතිශයින් පුරාණතම හා ප්‍රචලිතම ප්‍රවර්ධනය මෙය යැයි සිතෙයි.
![]() |