![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/83/Flag_of_Cambodia.svg/langsi-640px-Flag_of_Cambodia.svg.png&w=640&q=50)
කාම්බෝජය
From Wikipedia, the free encyclopedia
කාම්බෝජියා රාජධානිය ගිනිකොන ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා නිරිත දෙසින් තායිලන්තයෙන්ද, උතුරින් ලාඕසය, නැගෙනහිරින් හා ගිනිකොණින් වියට්නාමයෙන්ද, දකුණින් තායිලන්ත ආගාධයට ද මායිම් වේ. කාම්බෝජියාවේ භූගෝලීය පසුබිම බැලු කල මීකොන්ග් ගංගාව ප්‍රධාන වේ. කාම්බෝජියාහි ව්‍යවස්ථාදායක රාජ්‍යතන්ත්‍රයක් තිබෙන අතර, නොම් පෙනේ එහි අගනුවර වෙයි. එය එරට විශාලතම නගරයද වේ. ආර්ථික, කර්මාන්න, වානිජ සහ සංස්කෘතික කේන්ද්‍ර ස්ථානයද මෙම නොම් පෙනේ නගරයයි . සියම් රීප් යනු පෞරාණික ප්‍රදේශයක් ලෙස ප්‍රකට අන්ගෝබොට් සහ අන්ගෝ ප්‍රදේශයට ඇති ප්‍රවේශය කාම්බෝජියාව සතු ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයවේ. බටම්බන්ග් බටහිර කාම්බෝජියාවේ පිහිටි විශාලතම නගරයවේ. මෙහි සහල් නිෂ්පාදනයට මූලික තැනක් හිමිවේ. සිහනොක්විල් වෙරළබඩ නගරය එරට මුලික වරාය වේ. කෘෂිකර්මය කාම්බෝජියානු ආර්ථිකයේ ප්‍රධාන අංගයයි. ජනගහනයෙන් 59% ක් කෘෂිකර්මය, ඔවුන්ගේ ජිවනෝපාය බවට පත්කොට ගෙන තිබේ. ඇඟලුම්, සංචාරක හා ඉදිකිරීම් කර්මාන්තද එරට වැදගත් කර්මාන්ත අතර වේ. ඇන්කොබොට් වෙත ලඟාවෙන විදේශිකයන් ගණන මිලියන 4 ක් ලෙස 2005 වර්ෂයේ සඳහන් විය. තෙල් සහ ස්වාභාවික ගෑස් නිධි කාම්බෝජියාවේ ජලජ ප්‍රදේශවලින් හමු වී ඇත. වානිජ කැණීම් 2011 ආරම්භ වු පසු මෙම තෙල් නිධි කාම්බෝජියානු ආර්ථිකයට ගැඹුරු ලෙස බලපානු ඇත. නිරීක්ෂකයින් පවසන පරිදි මෙම නිධි මනා ලෙස ආරක්ෂා කර නොගතහොත් ඒවා බොහෝමයක් සංවර්ධිත රටවල්වලින් හා දේශපාලන බලවතුන් විසින් අත්කර ගනු ලබනු ඇත.
Kingdom of Cambodia ព្រះរាជាណាចក្រកម្ពុជា (Khmer) Preăh Réachéanachâkr Kâmpŭchéa (UNGEGN) | |
---|---|
උද්යෝග පාඨය: ជាតិ សាសនា មហាក្សត្រ Chéatĕ, Sasânéa, Môhaksâtr ("Nation, Religion, Monarch") | |
ජාතික ගීය: បទនគររាជ Nôkôr Réach ("Majestic Kingdom") | |
අගනුවර සහ විශාලතම නගරය | Phnom Penh 11.57°N 104.91°E / 11.57; 104.91 |
Official language and national language | Khmer[1] |
Official script | Khmer[1] |
ජනවාර්ගික කණ්ඩායම් |
|
ආගම (2019[4]) |
|
ජාති නාම(ය) |
|
රජය | Unitary parliamentary constitutional elective monarchy under an authoritarian dictatorship[6][7][8] |
• Monarch | Norodom Sihamoni |
• Prime Minister | Hun Manet |
• President of the Senate | Hun Sen |
• President of the National Assembly | Khuon Sodary |
ව්‍යවස්ථාදායකය | Parliament |
• උත්තර මන්ත්‍රී මණ්ඩලය | Senate |
• පහළ මන්ත්‍රී මණ්ඩලය | National Assembly |
Formation | |
• Funan | 68–550 |
• Chenla | 550–802 |
• Khmer Empire | 802–1431 |
• Middle period | 1431–1863 |
• French protectorate | 11 August 1863 |
• Independence from France | 9 November 1953 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 181,035 km2 (69,898 sq mi) (88th) |
• ජලය (%) | 2.5 |
ජනගහණය | |
• 2023 ඇස්තමේන්තුව | 17,091,464[9] (72nd) |
• ජන ඝණත්වය | 94.4/km2 (244.5/sq mi) |
දදේනි (ක්‍රශසා) | 2024 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ![]() |
• ඒක පුද්ගල | ![]() |
දදේනි (නාමික) | 2024 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ![]() |
• ඒක පුද්ගල | ![]() |
ගිනි (2013) | 36.0[11] මධ්‍යම |
මාසද (2022) | ![]() මධ්‍යම · 146th |
ව්‍යවහාර මුදල |
|
වේලා කලාපය | UTC+07:00 (ICT) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +855 |
ISO 3166 code | KH |
අන්තර්ජාල TLD | .kh |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f9/Aksar_Khmer.svg/40px-Aksar_Khmer.svg.png)
![tiny globe](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/83/Flag_of_Cambodia.svg/640px-Flag_of_Cambodia.svg.png)
වර්ථමානයේ ඛ්මේර් රාජය ලෙස හදුන්වයි.[තහවුරු කර නොමැත]