ඔගස්ටස්
From Wikipedia, the free encyclopedia
ඔගස්ටස් (ලතින්: ඉම්පෙරාටෝර් කයිසර ඩිවි ෆීලියුස් ඔගුස්ටුස්;[note 1][note 2] 23 සැප්තැම්බර් ක්‍රිපූ 63– 19 අගෝස්තු ක්‍රිව 14) යනු, රෝමානු අධිරාජ්‍යයෙහි ප්රාරම්භකයා සහ එහි පළමු අධිරාජයා ලෙසින්, ක්‍රිපූ 27 සිට ක්‍රිව 14 හී ඔහුගේ මරණය දක්වා පාලනය කල තැනැත්තේ වෙයි.
Quick Facts ඔගස්ටස්, රෝමානු අධිරාජ්‍යයේ පළමුවන අධිරාජයා ...
ඔගස්ටස් | |||||
---|---|---|---|---|---|
රෝමානු අධිරාජ්‍යයේ පළමුවන අධිරාජයා | |||||
රාජ්‍ය සමය | 16 ජනවාරි ක්‍රිපූ 27– 19 අගෝස්තු ක්‍රිව 14 (වසර 40) | ||||
අනුප්‍රාප්තිකයා | ටිබේරියුස් | ||||
උපත | ගයියුස් ඔක්ටාවියුස් 23 සැප්තැම්බර් ක්‍රිපූ 63 රෝමය, රෝමානු ජනරජය | ||||
මරණය | 19 අගෝස්තු ක්‍රිව (75 වියැතිව) නෝලා, ඉතාලියා, රෝමානු අධිරාජ්‍යය | ||||
භූමදානය | ඔගස්ටස්ගේ සොහොන් ගැබ, රෝමය | ||||
වල්ලභයා |
| ||||
| |||||
වංශය | ජූලියෝ-ක්ලෝඩියානු රාජවංශය | ||||
පියා |
| ||||
මව | අටියා බල්බා කයිසෝනියා | ||||
ආගම | රෝමානු මිථ්‍යාදෘෂ්ටිය |
Close