![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/93/A380_Emirates_A6-EDC.jpg/640px-A380_Emirates_A6-EDC.jpg&w=640&q=50)
එයාර් බස් A380
පුළුල් ශරීර, ද්විත්ව තට්ටු, එන්ජින් හතරේ ගුවන් යානා, දැනට ලෝකයේ විශාලතම මගී ගුවන් යානය / From Wikipedia, the free encyclopedia
"A380" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, A380 (බහුරුත්හරණය) බලන්න.
එයාර් බස් A380 යනු [තට්ටු දෙකකින්] සහ එන්ජින් හතරකින් සමන්විත [එයාර් බස්] සමාගම මගින් නිපද වු [අදිවේගි මගී ගුවන් යානයකි]. මේය දැනට ඇති විශාලම මගී ගුවන්යානය වේ ; මෙහි විශාලත්වය නිසා බොහෝ ගුවන්තොටුපළවල් නවීකරණය කීරීමට සිදු විය. A380 ගුවන් යානය ප්‍රථම ගුවන් ගමන 2005 අප්‍රේල් 27 දින සිදු කළ අතර; 2007 ඔක්තෝබර් මස සිට සිංගප්පූරු ගුවන්සේවය සමග වාණිජ ගුවන් සේවය ආරම්භ විය.
Quick Facts භූමිකාව, මුල් රට ...
A380 | |
---|---|
![]() | |
භූමිකාව | තට්ටු දෙකක්, අදිවේගි මගී ගුවන් යානය |
මුල් රට | බහුජාතික |
නිෂ්පාදක | එයාර් බස් |
පළමු ගුවන් ගමන | 27 අප්‍රේල් 2005 |
හඳුන්වාදීම | 25 ඔක්තෝබර් 2007 සිංගප්පූරු ගුවන්සේවය සමග |
තත්ත්වය | සේවය |
ප්‍රාථමික පරිශීලකයාs | [එමිරේට්] [සිංගප්පූරු ගුවන්සේවය] |
නිෂ්පාදනය කළා | 2004–present |
ගොඩනගා ඇති ගණන | 124 පෙබරවාරි 2014 වන විට[update][1] |
ඒකක පිරිවැය | US$403.9 million[2] (approx. සැකිල්ල:Euro or සැකිල්ල:GBP) |
Close