From Wikipedia, the free encyclopedia
එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන අතර, සාමි මන්ත්‍රී මණ්ඩලය ( උත්තර මන්ත්‍රී මණ්ඩලය) මෙන්ම, වෙස්ට්මිනිස්ටර් මාලිගයෙහි රැස්වෙයි.
මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය | |
---|---|
55වන එරා පාර්ලිමේන්තුව | |
වර්ගය | |
වර්ගය | මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය |
නායකත්වය | |
කතානායකවරයා | ජෝන් බර්කෝ 22 ජූනි 2009 සිට |
සභානායක | විලියම් හේග්, කොන්සර්වටිව් 14 ජූලි 2014 සිට |
ප්රතිරූප නායකයා | ඇන්ජලා ඊගල්, කම්කරු 7 ඔක්තොම්බර් 2011 සිට |
ව්‍යුහය | |
ආසන | 650 |
දේශපාලන කණ්ඩායම් | උත්තමාවියගේ රජය
උත්තමාවියගේ විපක්ෂය
අනෙකුත් විපක්ෂය
|
රැස්වන ස්ථානය | |
තෝරා පත් කර ගැණෙන ව්‍යුහයක් වන මෙම මන්ත්‍රී මණ්ඩලය සමන්විත සාමාජිකයන් 650 දෙනා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් (පාමවරුන්) ලෙසින් හැඳින්වෙයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.