එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි කතානායකවරයා
From Wikipedia, the free encyclopedia
පොදු වශයෙන් මන්ත්‍රී මණ්ඩලයෙහි කතානායකවරයා ලෙසින් හැඳින්වෙන එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි කතානායකවරයා යනු, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි මූපාසනාරූඨ නිලධාරියා වෙයි. මෙම තනතුර 1789 වසරෙහිදී පිහිටුවන ලද්දේ එ.ජ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වගන්තිය I, ඡේදය 2 විසිනි.
Quick Facts එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කතානායකවරයා, ශෛලීය ...
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කතානායකවරයා | |
---|---|
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | |
ශෛලීය |
|
ආසනය | එක්සත් ජනපද කැපිටෝල් මහා මන්ත්‍රණසභා ගොඩනැගිල්ල, වොෂිංටන්, ඩී.සී. |
නාම යෝජකයා | ප්‍රධාන පක්ෂ (සාමාන්‍ය ලෙසින්) |
පත් කරන්නා | නියෝජිත මන්ත්‍රී මණ්බලය |
ධූර කාල ප්‍රමාණය | මන්ත්‍රී මණ්ඩලයෙහි කැමැත්ත පරිදී; තේරී පත්වී ඇති නියෝජිතයන්ගේ බහුතරයක් මගින් නව කොංග්‍රසය ආරම්භයෙහිදී සහ කොංග්‍රසයක් ක්‍රියාත්මක වන අතරතුර පුරප්පාඩුවක් ඇති වූ විට තෝරා පත් කරගනු ලැබෙයි.[2] |
සංස්ථාපන ලිඛිතය | එක්සත් ජනපදයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පර්ච්ඡේදය I, § 2, ඡේදය 5[3] |
සංස්ථාපනය | මාර්තු 4, 1789; වසර 235 ක් පෙර (1789-03-04) |
පළමු දරන්නා | ප්‍රෙඩ්රික් ම්‍යුලෙන්බර්ග් |
සන්තතිය | දෙවන (3 U.S.C. § 19)[4] |
වැටුප | $223,500 වාර්ෂිකව[5] |
වෙබ් අඩවිය | speaker.gov |
Close