විකිපීඩියා:යළි යොමු
From Wikipedia, the free encyclopedia
යළි යොමු හෙවත් හරවා යැවුම් යනු පාඨකයන් වෙනත් ලිපියක්, ලිපියක කොටසක් හෝ පිටුවක් වෙත හරවායවන පිටුවකි. මෙවැනි පිටුවක වෙනත් අන්තර්ගතයන් නැත.
මෙම පිටුව සිංහල විකිපීඩියාවෙහි සංස්කරණ මාර්ගෝපදේශන ලේඛනගත කරයි. සාමාන්‍ය දැනීම අනුව ක්‍රියාකිරීම නිවැරැදි ක්‍රමවේදය විය හැකි වුවද, සහ විටින් විට ව්‍යතිරේකයන් අදාළ වූවද සංස්කාරකවරුන් විසින් මෙය පිළිපැදීමට වෙර දැරීම සාමාන්‍යයෙන් පිළිගන්නාවූ සම්මතය වෙයි. මෙම පිටුවට ඇතිකරන්නාවූ කිසියම් සත්තාවී සංස්කරණයන් සම්මුතිය ප්රදක්ෂිණා කරන අයුරින් විය යුතුයි. ඔබ කිසියම් දෙගිඩියාවකින් සිටියි නම්, පළමුව සාකච්ඡා පිටුවෙහි සාකච්ඡා කරන්න. |
|
මෙම ලිපියේ අඩංගු කරුණු සැකෙවින්: Redirects aid navigation and searching by allowing a page to be reached under alternative titles. |
සාමාන්‍යයෙන් යලි යොමු විකල්ප මාතෘකාවක් වෙත යොමුවේ. For example, if you type "UK" in the search box, or follow the wikilink UK, you will be taken to the article United Kingdom, with a note at the top of the page: "(Redirected from UK)". This is because the page UK contains the wikitext #REDIRECT [[United Kingdom]], which defines it as a redirect page and indicates the target article. It is also possible to redirect to a specific section of the target page, using the #REDIRECT [[Page name#Section title]] syntax.
This page contains guidance on the proper use of redirects on Wikipedia. For technical help relating to how redirects work, see Help:Redirect. Other relevant pages are Wikipedia:Double redirects, Wikipedia:Hatnote#Redirect and WikiProject Redirect.