ඊලෝන් මස්ක්
From Wikipedia, the free encyclopedia
ඊලෝන් මස්ක් (/ˈiːlɒn ˈmʌsk//ˈiːlɒn ˈmʌsk/; උපත ලබන්නේ 1971, ජුනි, 28. ඔහු උපතින් ලද නම ඊලෝන් රීව් මස්ක්) යනු දකුණු අප්රිකාවේ උපත ලද කැනේඩියානු ව්යාපාරික බලාධිපතියෙකි, ආයෝජකයෙකි, ඉන්ජිනේරුවෙකි, නිමැවුම්කරුවෙකි.[12]මස්ක් කැනේඩියානු මවකට සහ දකුණු අප්රිකානු පියෙකුට දාව උපත ලැබූ අතර හැදී වැඩුණේ දකුණු අප්රිකාවේ ප්රිටෝරියා හි ය.
Quick Facts Elon Musk, උපත ...
Elon Musk | |
---|---|
උපත | Elon Reeve Musk ජුනි 28, 1971 (1971-06-28) (වයස 52) |
නිවහන | Bel Air, Los Angeles, California, U.S.[1][2] |
පුරවැසිබව |
|
උගත් ශාස්ත්රාලය | Queen's University University of Pennsylvania[3][4] |
රැකියාව | Entrepreneur, Engineer, Inventor, and Investor |
ප්රසිද්ධව ඇත්තේ | SpaceX, PayPal, Tesla Inc., Hyperloop, SolarCity, OpenAI, The Boring Company, Neuralink, Zip2 |
ශුද්ධ වත්කම | US$258.3 billion (August 2022)[5] |
තනතුර | CEO and CTO of SpaceX CEO and product architect of Tesla, Inc. CEO of Neuralink Chairman of SolarCity Co-chairman of OpenAI |
කලත්රයා(යන්) | |
දරුවන් | 6 |
දෙමව්පියන්(s) | Maye Musk (mother) Errol Graham Musk (father) |
ඥාතීන් | Tosca Musk (sister) Kimbal Musk (brother) Lyndon Rive (cousin) |
අත්සන | |
Close
මස්ක් ස්පේස් එක්ස්, ටෙස්ලා,නියුරොලින්ක් හි ප්රධාන විධායක නිළධාරි වෙයි .