ඉන්දියානු මොනරා
සැවුල් කුලයට අයත් විශාල සහ දීප්තිමත් වර්ණැති පක්ෂියෙකි. / From Wikipedia, the free encyclopedia
"Common peacock" මෙතැනට යළියොමුවෙයි. මෙම පොදු නාමය සහිත් සමනලයා සඳහා, Papilio polyctor බලන්න.
ඉන්දියානු මොනරා හෙවත් නිල් මොනරා (Pavo cristatus) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු ආසියාවට ස්වදේශීය වූ විශාල සහ දීප්තිමත් වර්ණ සහිත මොනර විශේෂයකි. නමුත් පසුකාලීනව ලෝකයේ බොහෝ ප්‍රදේශවලට හඳුන්වා දී ඇත.
Quick Facts ඉන්දියානු මොනරා, සංරක්ෂණ තත්ත්වය ...
ඉන්දියානු මොනරා | |
---|---|
පිරිමි (මොනරා) පිල්විදහා සිටින අයුරු | |
ගැහැනු (සෙබඩ) | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Bird |
ගෝත්‍රය: | Galliformes |
කුලය: | Phasianidae |
ගණය: | Pavo (ගණය) ලිනේයස්, 1758 |
විශේෂය: | P. cristatus |
ද්වීපද නාමය | |
Pavo cristatus ලිනේයස්, 1758 | |
දේශීය ව්‍යාප්තිය පෙන්වන සිතියමක් |
Close