![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/si/thumb/7/75/Indian_National_Congress.svg/langsi-640px-Indian_National_Congress.svg.png&w=640&q=50)
ඉන්දියානු ජාතික කොංග්‍රසය
From Wikipedia, the free encyclopedia
ඉන්දියානු ජාතික කොංග්‍රසය (කෙටියෙන් ඉජාකො, පොදු වහරෙහි කොංග්‍රසය) යනු, ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ, දෙක අතුරින් එකක් වන අතර අනෙක වන්නේ භාරතීය ජනතා පක්ෂය (බීජේපී) වෙයි.
Quick Facts ඉන්දියානු ජාතික කොංග්‍රසය, සභාපති ...
ඉන්දියානු ජාතික කොංග්‍රසය | |
---|---|
සභාපති | සෝනියා ගාන්ධි |
පාර්ලිමේන්තු සභාපති | සෝනියා ගාන්ධි |
ලෝක් සභාවේ නායකයා | සුෂිල්කුමාර් ෂින්ඩේ[1] |
රාජ්‍ය සභාවේ නායකයා | මන්මෝහන් සිං (අග්‍රාමාත්‍යවරයා) |
ආරම්භය | 28 දෙසැම්බර් 1885; වසර 138 ක් පෙර (1885-12-28) |
මූලස්ථානය | 24, අක්බාර් පාර, නවදිල්ලිය |
පුවත්පත | කොංග්රස් සන්දේශ් |
සිසු පාර්ශවය | ඉන්දියාවේ ජාතික ශිෂ්‍ය සංගමය |
තරුණ පාර්ශවය | ඉන්දියානු තරුණ කොංග්‍රසය |
වනිතා පාර්ශවය | මහිලා කොංග්‍රසය |
කම්කරු පාර්ශවය | ඉන්දියානු ජාතික වෘත්තීය සමිති කොංග්‍රසය |
මතවාදය | ජනප්‍රියවාදය ඉන්දියානු ජාතිකවාදය (ලිබරල් ජාතිකවාදය) සමාජ ප්රජාතන්ත්රවාදය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදය ගාන්ධියානු සමාජවාදය ප්රගතිශීලිවාදය අභ්‍යන්තර පාර්ශව: • සමාජ ලිබරල්වාදය • අගාරිකවාදය • කේන්ද්‍රවාදය • සමාජ ගතානුගතිකත්වය |
දේශපාලන ආකල්පය | මධ්‍ය-වාමාංශික[2] |
ජාත්‍යන්තර අනුබැඳිය | ප්රගතිශීලි සන්ධානය[3] |
නිල වර්ණ | ඇක්වා |
ඉමැකො තත්ත්වය | ජාතික පක්ෂය [4] |
සන්ධානය | එක්සත් ප්රගතිශීලි සන්ධානය (UPA) |
ලෝක් සභාවේ ආසන ගණන | 44 / 543 |
රාජ්‍ය සභාවේ ආසන ගණන | 72 / 245 |
මැතිවරණ ලාංඡනය | |
![]() | |
වෙබ් අඩවිය | |
inc.in/ | |
ඉන්දියාවේ දේශපාලනය දේශපාලන පක්ෂ මැතිවරණ |
Close