අශ්වයා
මොවුන් හර්සෙටෝටියම් නම් කුඩා බල්ලෙකු වැනි ක්ෂීරපායි සත්වයෙකු වන බවත් ඉදිරි පාදවල ඇගිලි 4ක් ද පස / From Wikipedia, the free encyclopedia
අශ්වයා ක්‍රි.පූ. 4000 පමණ පෙර යුගයේ සිට මිනිසා විසින් හීලෑ කර ගන්නා ලද සිව්පා විශේෂයකි. අවුරුදු 25ත් 30ත් අතර කාලයක් ජීවත් වෙයි. මොවුන්ගේ උස හා බර ජාතිය අනුව වෙනස් වේ.
Quick Facts Horse, සංරක්ෂණ තත්ත්වය ...
Horse | |
---|---|
ගෘහස්ථකරණය කළ | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වර්ගය: | Mammalia |
ගෝත්‍රය: | Perissodactyla |
කුලය: | Equidae |
Genus: | Equus (genus) |
විශේෂය: | E. ferus |
උපවිශේෂය: | E. f. caballus |
ත්‍රිපද නාමය | |
Equus ferus caballus Linnaeus, 1758[1] | |
පර්යාය නාම(ය)[2] | |
at least 48 published |
Close
මොවුන් ශාක භක්ෂක සතුන් වේ. පැයට කිලෝමිටර් 60 කට වඩා දිව යා හැකි වු සතෙකු වු අශ්වයාගේ පාද දිගය.සිහින්ය.එහෙත් ඉතාමත් ශක්තිමත්ය.දිග රෝමවලින් පිරි වලිගයක් ඇත.