![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5b/Bufo_periglenes2.jpg/640px-Bufo_periglenes2.jpg&w=640&q=50)
අවදානම හමුවේ ඇති විශේෂ
From Wikipedia, the free encyclopedia
අවදානම හමුවේ ඇති විශේෂ හෝ තර්ජනයට ලක් වීමට ආසන්න විශේෂ (ඉංග්රීසි: near-threatened species) යනු IUCN සංරක්ෂණ තත්ත්ව වර්ගීකරණය කි. International Union for Conservation of Nature මගින් මෙසේ Near Threatened (NT) ලෙස දක්වන්නේ යම් ජීවී විශේෂයක් නුදුරු අනාගතයේ දී අන්තරායට ලක් වූ විශේෂයක් බවට පත්වීමට ඉඩ ඇති මුත්, දැනට "අන්තරායට ලක් වූ" තත්ත්වය ලැබීමට සුදුසුකම් නොලබන විටය.[1] [2]
Quick Facts රතු දත්ත වර්ගීකරණයඅනුව සංරක්ෂණ තත්ත්වය, වඳ වී ගිය ...
අනුව සංරක්ෂණ තත්ත්වය | |
---|---|
![]() | |
වඳ වී ගිය | |
| |
තර්ජනයට ලක්වූ | |
| |
අඩු අවදානමක් සහිත | |
| |
වෙනත් ප්රවර්ග | |
| |
සබැඳෙන මාතෘකා
| |
![]() රතු ලැයිස්තු පන්ති (ඉහත) සහ නේචーසーව් තත්ත්වය (පහත) සංසන්දනය කිරීම ![]() | |
Close