පැරණි රාජ්‍යය From Wikipedia, the free encyclopedia
වත්ස හෙවත් වංස (පාලි සහ අර්ධමාගධී: වච්ච, අර්ථය "වසු"[1]) යනුවෙන් හැඳින්වෙන්නේ අංගුත්තර නිකායයෙහි සඳහන් පුරාතන ඉන්දියාවේ උත්තරපථයේ පැවති සොළොස් (දහසය) මහජනපදවලින් එකකි. වත්ස හෙවත් වංස දේශය පිහිටියේ වර්තමාන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලහබාද් හි ගංගා සහ යමුනා දෙගං නිම්නයේ ය.[2]
වත්ස රාජධානිය | |
---|---|
ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 300 පමණ | |
අගනුවර | කෞශම්බී (අලහබාද්) |
පොදු භාෂා(ව) | සංස්කෘත |
ආගම | හින්දු ආගම බුද්ධාගම ජෛන ආගම |
රජය | රාජාණ්ඩුව |
මහාරාජ | |
Historical era | ලෝකඩ යුගය, යකඩ යුගය |
• Established | ක්‍රි.පූ. 700 පමණ |
• අහෝසි කළේ | ක්‍රි.පූ. 300 පමණ |
වර්තමානයේ මෙය අයත් වන්නේ | අලහාබාද් කොට්ඨාසය, උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.