කොරියානු වංශය From Wikipedia, the free encyclopedia
යොංවොල් ඉයොම් වංශය (හංගුල්: 영월 엄씨; හන්ජා: 寧越 嚴氏) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු වංශයකි. ඔවුන්ගේ බොන්-ග්වන් පිහිටියෙර් ගංවොමන් පළාතේ යොංවොල් ප්රාන්තයේ. ඔවුන්ගේ ආදිකර්තෘවරයා වන්නේ ඉයොම් ඉම්-උයි නැමැත්තායි. මොහු සිල්ලා හි ග්යොංදොක් රජ දවස ටෑං හි ෂුවාන්සොං අධිරාජයාගේ නියෝගයක් අනුව යොංවොල් සින් වංශයේ ආරම්භකයා වන සින් ග්යොං සමඟ දූතයකු ලෙසින් සිල්ලාවට පැමිණ තිබේ.[1][2]
යොංවොල් ඉයොම් වංශය | |
---|---|
රට | කොරියාව |
වර්තමාන ප්රදේශය | යොංවොල් ප්රාන්තය |
ආදිකර්තෘ | ඉයොම් ඉම්-උයි |
සම්බන්ධ සාමාජිකයන් | ඌම් හ්යුන්-ක්යුං යූ ආ-ඉන් ඌම් ජි-වොන් ඌම් තේ-වූං ඌම් ජුං-හ්වා උම් හොං-ගිල් ඕම් කි-යොං උම් අයිං-රන් ඌම් බොක්-දොං |
වෙබ්අඩවිය | http://www.eomssi.or.kr/ |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.