යුක්‍රේනය
නැගෙනහිර යුරෝපය තුළ පිහිටි රට From Wikipedia, the free encyclopedia
යුක්‍රේන සමූහාණ්ඩුව (ඉංග්‍රීසි: Ukraine) යනු නැගෙනහිර යුරෝපයේ පිහිටි රටකි. මායිම් වන්නේ නැගෙනහිරින් රුසියාවට, උතුරින් බෙලාරූස්, බටහිරින් පෝලන්තය, ස්ලෝවැකියාව, හන්ගේරියාව, නිරිත දෙසින් රුමේනියාව, මෝල්ඩෝවා, දකුණින් කලු මුහුද සහ අසෝ මුහුදට මායිම් වේ. අගනුවර වන්නේ කිවීය. එහි ඉතිහාසය නවවන ශතවර්ෂ නැගෙනහිර ස්ලෑබ් දක්වා දිවෙයි. 19 වන ශතවර්ෂය වන විට යුක්රේනයෙන් විශාල කොටසක් රුසියානු අධිරාජ්‍යයට සම්බන්ධ කළ අතර ඉතිරිය ඔස්ට්‍රෝ හංගේරියාවෙන් පාලනය විය. යුධමය හා නිදහස ලබා ගැනීමේ උත්සාහයක් මැද පළවන ලෝක යුද්ධය හා රුසියානු සිවිල් යුද්ධය මැද 1922 එරට සොවියට් සමූහාණ්ඩුව විය. 1945 යුක්රේනියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්මාතෘවරයෙකි. 1981 සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමත් සමඟ යුක්රේනය නැවත නිදහස් වු අතර වසර 8 ක පසු බෑමකින් පසු එරට ආර්ථිකය වර්ධනය විය. යුක්රේනය ඒකාබද්ධ රාජ්‍යයක් වන අතර ප්‍රාන්ත 24 කින් යුක්තය. එය අර්ධ ජනාධිපති ක්‍රමයකින් යුත් සමූහාණ්ඩුවක් වන අතර වෙන්වු ව්‍යවස්ථා විධායකය සහ අධිකරණ පද්ධතියක් ඇත. ජනගහනය මිලියන 46 ක් වන අතර, 77.8% ක් ස්වදේශී ජනගහනට මිලියන 40 ක් වන අතර, 77.8% ස්වදේශී යුක්රේනියානුවන්ය. රුසියානු බෙලාරය හා රොමානියන් සුළු පිරිසක් ඇත. නිල භාෂාව වන්නේ යුක්රේනියානු භාෂාවයි. ආගම නැගෙනහිර ක්‍රිස්තු ධර්මයයි. මෙය එරට ගෘහ නිර්මාණ සාහිත්‍යය හා සංගීතය කෙරෙහි බලපෑවේ ය.
යුක්‍රේන සමූහාණ්ඩුව Україна (යුක්රේනියානු) | |
---|---|
ජාතික ගීය: Державний Гімн України Derzhavnyi Himn Ukrainy "State Anthem of Ukraine" | |
| |
අගනුවර සහ විශාලතම නගරය | කීව් (Kyiv) 49°N 32°E |
| යුක්‍රේන[1] |
ජනවාර්ගික කණ්ඩායම් (2001)[2] |
|
ආගම (2018)[3] |
|
ජාති නාම(ය) | Ukrainian |
රජය | Unitary semi-presidential republic |
• ජනාධිපති | වොලොද්මියර් සෙලෙන්ස්කි |
• අගමැති | Denys Shmyhal |
• Chairman of the Verkhovna Rada | Ruslan Stefanchuk |
ව්‍යවස්ථාදායකය | Verkhovna Rada |
Formation | |
• Kievan Rus' | 882 |
• Galicia–Volhynia | 1199 |
• Cossack Hetmanate | 18 August 1649 |
• People's Republic | 20 November 1917 |
• Westward expansion | 1939–1940 |
• Transfer of Crimea | 26 April 1954 |
• Independence restored | 24 August 1991 |
• Current constitution | 28 June 1996 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 603,628[4] km2 (233,062 sq mi) (45th) |
• ජලය (%) | 3.8[5] |
ජනගහණය | |
• 2023 ඇස්තමේන්තුව | 36,744,636[6] (41st) |
• ඝණත්වය | 73.8/km2 (191.1/sq mi) (115th) |
දදේනි (ක්‍රශසා) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ▼ $441.075 billion[7] |
• ඒක පුද්ගල | ▼ $12,660[7] |
දදේනි (නාමික) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ▼ $151.1 billion[7] |
• ඒක පුද්ගල | ▼ $4,349[7] |
ගිනි (2020) | 25.6[8] පහළ |
මාසද (2021) | 0.773[9] ඉහළ · 77th |
ව්‍යවහාර මුදල | Hryvnia (₴) (UAH) |
වේලා කලාපය | UTC+2[10] (EET) |
• ගිම්හාන (DST) | UTC+3 (EEST) |
දින ආකෘති | dd.mm.yyyy |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +380 |
අන්තර්ජාල TLD |
|
වෙබ් අඩවිය ukraine.ua |
මූලාශ්‍ර
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.