විද්‍යාවෙහි සහ ඉංජිනේරු විද්‍යාවෙහිදී, වස්තුවක බර යනු එම වස්තුව වෙත ක්‍රියාත්මක වන ගුරුත්ව බලය වෙයි. [1][2] එහි විශාලත්වය ( අදීශ රාශීයක්), බොහෝ විට දැක්වෙන්නේ ඇලකුර W මගින් වන අතර, එය වස්තුවෙහි ස්කන්ධයෙහි m සහ ස්ථානීය ගුරුත්වජ ත්වරණයෙහි විශාලත්වයෙහි g ගුණිතයට සම වෙයි; [3] එබැවින්: W = mg. දෛශිකයක් ලෙසින් සැලකෙන කල, බර බොහෝවිට දක්වන්නේ තදකුරු W ලෙසිනි.

Quick Facts
දුනු තරාදියක් විසින් වස්තුවක බර මනිනු ලැබේ.
SI ඒකක:නිවුටන් (N)
අනෙකුත් රාශි වෙතින් ව්‍යුත්පන්න කිරීම:W = m · g
Close


ආශ්‍රිත

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.