From Wikipedia, the free encyclopedia
ශුද්ධවූ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ (ලතින්: Ioannes Paulus II), උපතින් කැරොල් යූසෆ් වොයිතව්වා; 18 මැයි 1920 – 2 අප්‍රේල් 2005), යනු 16 ඔක්තොම්බර් 1978 සිට 2005 වසරේදී එතුමාගේ මරණය දක්වා පාප්වහන්සේ විය. . එතුමා, නූතන ඉතිහාසයෙහි දෙවන වැඩිම කාලයක් -තනතුර දැරූ පාප්වහන්සේ වූ අතර, පෝලන්ත ජාතිකයෙක් වශයෙන්, 1523 වසරෙහිදී මිය ගිය, හයවන ඒඩ්‍රියන් පාප්වහන්සේගෙන් පසුව පළමු ඉතාලි ජාතික නොවන පාප්වහන්සේ විය.
ශුද්ධවර පාප්වහන්සේ දෙවන ජුවාම් පාවුඵ පාප්වහන්සේ | |
---|---|
පාප්වහන්සේ (රෝමයේ රදගුරුතුමා ආදිය.) | |
ස්වදේශික නම | |
church | රෝමානු කතෝලික සභාව |
Installed | 16 ඔක්තොම්බර් 1978 |
Term ended | 2 අප්‍රේල් 2005 |
පූර්වප්‍රාප්තිකයා | පළමුවන ජුවාම් පාවුළු පාප්වහන්සේ |
අනුප්‍රාප්තිකයා | දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ |
වෙනත් තනතුරු |
|
ධූර තොරතුරු | |
Ordination | 1 නොවැම්බර් 1946 ආදම් ස්ටෙෆාන් සපියහා විසින් |
Consecration | 28 සැප්තැම්බර් 1958 එව්ගැනියුෂ් බැෂියක් විසින් |
කාදිනල් ධූරයට පත් කරනු ලැබුවේ | 26 ජූනි 1967 by හයවන පාවුළු පාප්වහන්සේ |
පුද්ගලික විස්තර | |
උපන් නම | කැරොල් යූසෆ් වොයිතව්වා |
උපත | 18 මැයි 1920 වැඩොවිසා, පෝලන්ත ජනරජය |
විපත | 2 April 2005 84) අපෝස්තලික මාළිගය, වතිකානු පුරය | (වයස
ජාතිය | පෝලන්ත (වතිකානු පුරවැසිභාවය හාසමගින්) |
සභාව | කතෝලික |
Motto | [Totus Tuus] Error: {{Lang}}: text has italic markup (help) (මුළුමනින්ම ඔබගේ) |
Signature | |
Coat of arms | |
සාන්තුවරභාවය | |
Feast day | 22 ඔක්තොම්බර් |
Beatified | 1 මැයි 2011 ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය by දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ |
Canonized | 27 අප්‍රේල් 2014 ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය by ෆ්‍රැන්සිස් පාප්වහන්සේ |
Patronage | ජගත් තරුණ දවස (පොදු-අනුශාසකයා), Kraków, Poland |
Other popes named ජුවාම් පාවුළු |
දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ, 20 වන සියවසෙහි අතිමහත් බලපෑම් ඇති කල නායකයන් අතුරින් එක් අයෙකි. එතුමාගේ ස්වදේශීය පෝලන්තයේද අත්‍යන්තයේ සමස්ත යුරෝපයේද කොමියුනිස්ට් පාලනය අවසන් කිරීමට උපකාරීවූ ලෙසින් එතුමා සැලකෙයි. [1] ජුදා ආගම, ඉස්ලාම් ආගම, නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව සහ, ඇංග්ලිකානු සංසදය සමග කතෝලික සභාවෙහි සම්බන්ධතා දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් සැලකිය යුතු තරමින් වැඩි දියුණු කෙරිණි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.