ජෝගේශ්වරී ලෙන්
ඉන්දියාවේ මුම්බායි හි ලෙන් From Wikipedia, the free encyclopedia
ඉන්දියාවේ මුම්බායි හි ලෙන් From Wikipedia, the free encyclopedia
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.
ජෝගේශ්වරී ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මුම්බායි ආසන්නයේ ජෝගේශ්වරී හි පිහිටි මුල්කාලීන බෞද්ධ ලෙන් විහාර සමූහයකි. මෙම ලෙන් ක්රි.ව. 520 සිට 550 දක්වා කාලයට අයත් වේ.[තහවුරු කර නොමැත] මහායාන බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයේ අවසන් අවධියට අයත් මෙම ලෙන් පසුකාලීනව හින්දූන් විසින් අත්පත් කරගෙන තිබේ. ඉතිහාසඳ වෝල්ටර් ස්පින්ක් අනුව, ජෝගේශ්වරී යනු (සම්පූර්ණ දිග සැළකූ විට) ඉන්දියාවේ පැරණි ප්රධාන ලෙන් විහාර අතර "විශාලතම" ලෙන් වේ.[1]
ජෝගේශ්වරී ලෙන් | |
---|---|
පිහිටුම | ජෝගේශ්වරී, මුම්බායි |
ඛණ්ඩාංක | 19.1391°N 72.8568°E |
ඇතුළුවීම් | 3 |
දුෂ්කරතාවය | පහසු |