ග්යොංහුයිගුං
දකුණු කොරියානු මාලිගය From Wikipedia, the free encyclopedia
දකුණු කොරියානු මාලිගය From Wikipedia, the free encyclopedia
ග්යොංහුයි මාලිගය (කොරියානු බසින්: ග්යොංහුයිගුං, අර්ථය සන්සුන්භාවයේ මාලිගය) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ සෝල් හි පිහිටා තිබූ මාලිගයකි. මෙය ජොසොන් රාජවංශ සමයේ ඉදිවූ "පංච මහා මාලිගා" අතුරින් එකකි.[1]
ග්යොංහුයි මාලිගය | |
---|---|
경희궁 | |
සාමාන්‍ය තොරතුරු | |
ගෘහනිර්මාණ ශෛලිය | කොරියානු |
නගරය | සෝල් |
රට | දකුණු කොරියාව |
ඛණ්ඩාංක | 37°34′17.20″N 126°58′05.30″E |
වර්තමාන නිවැසියන් | සෝල් ඉතිහාස කෞතුකාගාරය සෝල් කලා කෞතුකාගාරය |
ඉදිකිරීම් ආරම්භ වූයේ | 17වන සියවස 1990 දශකය (අර්ධ වශයෙන් ප්‍රතිනිර්මාණය) |
කොරියානු නම | |
හංගුල් | 경희궁 |
හන්ජා | 慶熙宮 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gyeonghuigung |
මැකූන්–රයිෂවර් | Kyŏnghŭigung |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.