From Wikipedia, the free encyclopedia
ඉන්දියාව බෙදා වෙන් කිරීම (හින්දි-උර්දු: हिन्दुस्तान का बटवारा (දෙවනගිරි) ہندوستان کا بٹوارا (නස්ටාලීක්) Hindustān ka Batwārā)[1] යනු, ආගමික ජනවිකාසය අනුව බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදා වෙන් කිරීමයි. මේ හේතුවෙන්, පාකිස්ථාන ඩොමීනියන් රාජ්‍යය (මෙය පසුව කැඩී වෙන් වූයේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය සහ මහජන බංග්ලාදේශ ජනරජය ලෙසිනි) සහ ඉන්දියානු සමූහාණ්ඩුව (පසුව භාරතීය ජනරජය) යන ස්වෛරී රාජ්‍යයන් බිහිවීම සිදු විය. 1947 ඉන්දියානු නිදහස් පණත විසින් බෙදා වෙන් කිරීම සඳහා නියම කර ගත් දිනය වූයේ 1947 අගෝස්තු 15 වන දිනය විය. කෙසේවෙතත් දිනකට පෙර අගෝස්තු 14 දින වන විට පකිස්තානය ප්‍රතිස්ථාපනය වී තිබුණි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.