From Wikipedia, the free encyclopedia
අබ්දල්අසීස් බූටෆ්ලීකා ( ; අරාබි: عبد العزيز بوتفليقة [ʕabd elʕaziːz buːtefliːqa]; 2 මාර්තු 1937 – 17 සැප්තැම්බර් 2021) 1999 වසරෙහි සිට 2019 වසරෙහිදී ඔහුගේ ඉල්ලා අස්වීම දක්වා වසර 20 ක් පමණ කාලයක් ඇල්ජීරියාවෙහි ජනාධිපතිවරයා ලෙසින් සේවය කල ඇල්ජීරියානු දේශපාලනඥයෙකි.
GColIH අබ්දල්අසීස් බූටෆ්ලීකා | |
---|---|
عبد العزيز بوتفليقةසැකිල්ල:Lrm | |
ඇල්ජීරියාවෙහි ජනාධිපතිවරයා | |
තනතුර දරමින් 27 අප්‍රේල් 1999 – 2 අප්‍රේල් 2019 | |
අග්‍රාමාත්‍යවරයා | ලැයිස්තුව බලන්න
|
පූර්වප්‍රාප්තිකයා | ලමීන් සෙරොවුආල් |
අනුප්‍රාප්තිකයා |
|
ජාතික විමුක්ති පෙරමුණෙහි පස්වන සභාපතිවරයා | |
තනතුර දරමින් 28 ජනවාරි 2005 – 17 සැප්තැම්බර් 2021 | |
පූර්වප්‍රාප්තිකයා | චඩී බෙන්ජඩීඩ් |
ආරක්ෂක අමාත්‍යවරයා | |
තනතුර දරමින් 5 මැයි 2003 – 2 අප්‍රේල් 2019 | |
Deputy | අහමද් ගයිඩ් සලාහ් |
පූර්වප්‍රාප්තිකයා | ලමීන් සෙරොවුආල් |
අනුප්‍රාප්තිකයා | අබ්දල්මජීඩ් තෙබූන් |
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙහි සභාපතිවරයා | |
තනතුර දරමින් 17 සැප්තැම්බර් 1974 – 15 සැප්තැම්බර් 1975[1] | |
පූර්වප්‍රාප්තිකයා | ලියොපොල්දෝ බෙනිටෙස් |
අනුප්‍රාප්තිකයා | ගැස්තොන් තෝර්න් |
ආරක්ෂක කටයුතු අමාත්‍යවරයා | |
තනතුර දරමින් 1963–1979 | |
පූර්වප්‍රාප්තිකයා | මෙහොමද් කෙමිස්ටි |
අනුප්‍රාප්තිකයා | මෙහොමද් සෙද්දික් බෙන්යාහියා |
පුද්ගලික තොරතුරු | |
උපත | 2 මාර්තු 1937 උච්ඩා, ප්‍රංශ මොරොක්කෝව |
විපත | 17 September 2021 84) (වයස ෂෙරාල්දා, ඇල්ජීරියාව |
දේශපාලන පක්ෂය | ජාතික විමුක්ති පෙරමුණ |
කලත්‍රයා | අමල් ට්‍රිකි (වි. 1990)[2] |
ඥාතීන් | සයීද් බූටෆ්ලීකා (සොහොයුරා) |
හමුදා සේවය | |
Allegiance | ඇල්ජීරියානු ජනරජයෙහි යාවකාලීන රජය |
ඛණ්ඩය/සේවය | ජාතික විමුක්ති හමුදාව |
සේවා කාල සීමාව | 1956–1962 |
සටන්/යුද්ධ | ඇල්ජීරියානු යුද්ධය |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.