21 වන සියවස
සියවස From Wikipedia, the free encyclopedia
21වන සියවස යනු, ග්‍රෙගෝරියානු දින දසුන ප්‍රකාර, ක්‍රිස්තු වර්ෂ ක්‍රම යුගයෙහි හෝ පොදු යුගයෙහි, වර්තමාන සියවස වෙයි. එය ඇරඹුනේ, 2001 ජනවාරි 1 දිනදී වන අතර, 2100 දෙසැම්බර් 31 දිනදී එය අවසන් වනු ඇත.[1][2] එය, 3 වන සහශ්‍රවර්ෂයේ පළමුවන සියවස වෙයි.
සහශ්‍රය: | 3 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: |
|
දශක: | 2000ගණන් 2010ගණන් 2020ගණන් 2030ගණන් 2040ගණන් 2050ගණන් 2060ගණන් 2070ගණන් 2080ගණන් 2090ගණන් |
ප්‍රවර්ග: | උපත් – මරණ සංස්ථාපනයන් – විසංස්ථාපනයන් |
ආශ්‍රිත
භාහිර සබැඳි
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.