From Wikipedia, the free encyclopedia
සීඑන්එන් ඉන්ටර්නැෂනල් (CNNI) යනු ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වන, රූපවාහිනී ප්රවෘත්ති නාලිකාවකි. එහි හිමිකාරීත්වය ටයිම් වෝනර් හී කොටසක් වන ටර්නර් බ්‍රෝඩ්කාස්ටින් සිස්ටම් සතු වෙයි. ප්රවෘත්ති වලට අමතරව, ලොව කාලීන සිදුවීම්, දේශපාලනය, ක්‍රීඩා, මතවාද, ව්‍යාපාරික සහ වෙනත් විශේෂාංග වැඩසටහන් මෙම නාලිකාව විකාශනය කරනු ලබයි. සිය මව් ජාලය වන සීඑන්එන් සහ එහි දේශීය, විදේශිය කාර්යාංශ සමග එක්ව, සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාව වැඩකටයුතු සිදු කරයි.
සීඑන්එන් ඉන්ටර්නැෂනල් CNN International | |
---|---|
CNN International logo | |
දියත්කල දිනය | 1985 ජනවාරි 1 |
අයිතිකරුවෝ | Turner Broadcasting System (ටයිම් වෝනර්) |
රූප ආකෘතිය | 480i/576i (SDTV/16:9 letterbox) 576i (SDTV/16:9) (EMEA only) 1080i (HDTV)[1] |
ප්‍රචාරණ උද්යෝග පාඨය | This is CNN The World's News Leader The Most Trusted Name in News |
රට | ඇමරිකානු එක්සත් ජනපද |
භෘෂාව | ඉංග්‍රීසි |
විකාශන සරිය | ලොව පුරා (රටවල් 200+ වැඩි සංඛ්‍යාවක, හෝටල් සහ කෲස් නෞකා වල පවා විකාශය කෙරේ) |
මූලස්ථානය | CNN Center ඇට්ලන්ටා, Georgia |
පෙරදී හැඳින්වුනේ | CNN Europe |
සහෝදර නාලිකා(ව) | සීඑන්එන් සීඑන්එන්-අයිබීඑන් සීඑන්එන් ඉන්ටර්නැෂනල් සවුත් ඒෂියා CNN Airport Network CNN en Español සීඑන්එන් චිලී HLN n-tv CNN Turk CNNj Chilevisión CNN+ CNN.de CNN Arabic කාටූන් නෙට්වර්ක් Boomerang |
වෙබ් අඩවිය | edition.cnn.com |
උපයෝජ්‍යතාව | |
භෞමික | |
La7 (Italy) |
Limited retransmission overnight only |
TDT (Andorra) |
Channel 36 |
චන්ද්‍රිකා | |
Foxtel (Australia) |
Channel 605 |
Austar (Australia) |
Channel 605 |
Astra 1H | 11778 V (digital) |
Bell TV (Canada) |
Channel 511 |
Kabel Deutschland (Germany) |
Channel 600 |
Sky Italia (Italy) |
Channel 520 |
DirecTV (Latin America) |
Channel 706 |
GVT (Brazil) |
Channel 137 |
Sky New Zealand (New Zealand) |
Channel 087 |
Freesat (UK) |
Channel 207 |
Sky (UK, Ireland) |
Channel 506 |
Astro (Malaysia) |
Channel 511 |
DStv (South Africa) |
Channel 401 |
Indovision (Indonesia) |
Channel 333 |
Astro Nusantara (Indonesia) |
Channel 31 |
Aora TV (Indonesia) |
Channel 701 |
TelkomVision (Indonesia) |
Channel 172 |
YesTV (Indonesia) |
Channel 172 |
Sky TV Palembang (Indonesia) |
Channel 172 |
Movistar Chile (Chile) |
Channel 403 |
KTV Ltd. (Falkland Islands) | |
Claro TV (Brazil) |
Channel 117 |
SkyLife (South Korea) |
Channel 529 |
Bulsatcom (Bulgaria) |
Channel 710 |
ඩයලොග් ටීවී ( ශ්‍රී ලංකාව) |
Channel 2 |
SKY Brasil (Brazil) |
Channel 24 |
කේබල | |
First Media (Indonesia) |
Channel 236 |
MediaNet (Maldives) |
Channel 110 |
StarHub TV (Singapore) |
Channel 711 |
Cable TV Hong Kong | Channel 74 |
UPC Ireland (Ireland) |
Channel 205 |
TelstraClear InHomeTV (New Zealand) |
Channel 91 |
UPC Romania | Channel 422 |
Cablecom (Switzerland) |
Channel 150 (digital CH-D) |
Virgin Media (UK) |
Channel 607 |
Available on select U.S. cable providers | Check local listings for channels |
TrueVisions (Thailand) | Channel 52 |
SkyCable (Philippines) |
Channel 28 |
Destiny Cable (Philippines) |
Channel 20 |
Cablelink (Philippines) |
Channel 19 |
Parasat Cable TV (Philippines) |
Channel 40 |
Aora TV (Indonesia) |
Channel 711 |
Yes TV (Indonesia) |
Channel 172 |
Sky TV Palembang (Indonesia) |
Channel 172 |
Verizon FiOS (USA) |
Channel 105 |
Rogers Cable (Canada) | Channel 178 |
අයිපීටීවී | |
Xbox 360 (Australia) |
Channel 316 |
now TV (Hong Kong) |
Channel 316 |
TalkTalk TV (UK) |
Channel 506 |
AT&T U-verse (USA) |
Channel 205 |
Bell Fibe TV (Canada) |
Channel 511 |
MEO (Portugal) |
Channel 203 |
SFR Neufbox (France) |
Channel 260 |
අන්තර්ජාල රූපවාහිනිය | |
Virgin TV Anywhere | Watch live (UK only) |
UPC Horizon | Watch live (Ireland only) |
වර්ථමානයේදී රටවල් 200 කටත් වඩා වැඩි සංඛ්‍යාවක, මිලියන 200 ක පමණ ගෘහ සහ හෝටල් කාමර ප්‍රේක්ෂක පිරිසක් මෙම නාලිකාව සතු වෙයි.
ටෙඩ් ටර්නර් ගේ අදහසක ප්‍රතිඵලයක් ලෙස, සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාවේ විකාශන කටයුතු 1985 සැප්තැම්බර් 1 වන දින ඇරඹූ අතර, නාලිකාවේ පලමු විකාශන මැදිරිය වූවේ වර්ථමානයේ සීඑන්එන් හී ටෙක්වුඩ් (Techwood) නමින් හඳුන්වන මැදිරි ගොඩනැගිල්ලයි. අද වන විට එම ගොඩනැගිල්ල, වින්දනාත්මක නාලිකා සඳහා වූ ටර්නර් මැදිරි සංකීර්ණය (Turner Studios complex) ලෙස භාවිතයට ගැනේ . 1990 වර්ෂය වන විට නාලිකාවේ ප්‍රේක්ෂක පිරිස සැලකිය යුතු ලෙස වැඩිවී තුබූ නිසා, නාලිකාව සිය ප්රවෘත්ති වැඩසටහන් සංඛ්‍යාව (විශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රජාව වෙනුවෙන්) වැඩිකිරීමට පියවර ගත් අතර, 1994 වර්ෂයේදී, බ්‍රිතාන්‍යයේ BBC World Service Television නාලිකාවේ ප්රවෘත්ති සේවය වෙත අභියෝගයක් එල්ල කිරීම අරමුණ පෙරදැරිකොට ගනිමින්, ඔවුහූ අළුතින් ප්රවෘත්ති මැදිරියක් සහිත මැදිරි සංකීර්ණයක් ඉදිකරන ලදී. සිය කණ්ඩායමට විදේශිය වාර්ථාකරුවන්ද සම්බන්ධ කර ගනිමින්, දිෙනන් දින ජාත්‍යන්තර මට්ටමේ ඉහල පුවත් සේවයක් දක්වා වර්ධනය වූ සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාව, 1997 වසරේ ජුලි 4 දිනදී ලිබර්ටි පදක්කම (Liberty Medal) හිමි කර ගන්නා ලදී. සමස්ථ ජාලය වෙනුවෙන් පදක්කම භාරගත් ටෙඩ් ටර්නර් ප්‍රකාශ කොට සිටියේ, "මගේ අදහස නම්, අපි ජනතාවට ලබා දෙන්නේ තතුවිස්තර පමණයි... නිදහස ප්රජාතන්ත්රවාදය හොඳය, සමාජවාදය ඒකාධිපතිත්වය නරකය, යන්න පෙන්වීමක් අපට නැත."[2]
1995 දී, නාලිකාව තව දුරටත් ජාත්‍යන්තරීකරණය කරණු වස් නාලිකාවේ ලාංඡනයේ වෙනස්කම් කිරීම ඇතුළුව, වෙනස්කම් කිරීම් කිහිපයක් සිදු කරන ලදී.[3]
නැවතත් 2006 වර්ෂයේදී සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාවේ ලාංඡනයේ වෙනස්කම් සිදු කරන ලදී.
2009 සැප්තැම්බර් 21 දිනදී නැවත වාරයක් , සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාව සිය ලාංඡනයේ සංශෝධනයක් සිදුකල අතර, "Go Beyond Borders" නැමැති නව හැඳුනුම් වාක්‍යයත් සමග, එතෙක් සිය ප්රවෘත්ති විකාශනයන් වූ World News, CNN Today, World News Asia, World News Europe සහ Your World Today යන සියල්ල එක් කොට World Report යන තනි නාමය යටතේ විකාශන සිදු කිරීම අරඹන ලදී.
2009 ජනවාරි 11 වන දිනදී, සීඑන්එන් අබුඩාබි (CNN Abu Dhabi) නමින් නව මැදපෙරදිග මධ්‍යස්ථානයක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල පිහිටුවන ලදී.
|
|
|
|
සීඑන්එන් රූපවාහිනිය සහ සමහර බටහිර මාධ්‍ය චීනයට විරුද්ධව පක්ෂපාතී සහ අසත්‍ය ප්‍රචාර ගෙන යන බවට, චීන වෙබ් අඩවියක් වූ, Anti-cnn.com, අඩවිය[4], විවිධ සාධක ඉදිරිපත් කරමින් චෝදනා කරයි.
මෑතකදී මියගිය හිටපු හිස්බුල්ලා (Hezbollah) නායකයෙකු පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා වර්ණනා කිරීම නිසා, 2010 ජුලි 7 වන දිනදී, වසර 20 ක පලපුරුද්දක් සහිත සීඑන්එන් මාධ්‍යවේදිනියක සහ මැද පෙරදිග ජේයෂ්ඨ සංස්කාරකවරියක වූ Octavia Nasrව, රැකියාවෙන් නෙරපා දැමීමට සීඑන්එන් බලදාරීන් කටයුතු කරන ලදී.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.