රත්නපුර දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ ලංකාවේ සබරගමුව පළාතේ ය. රත්නපුර යනු ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානයයි .එය දකුණු තැනිතලා සහ නැගෙනහිර කඳු අතර ප්‍රධාන මංසන්ධියකි. එය අවට නගර බොහොමයකට සේවය කරන දිස්ත්‍රික්කයකි. ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ මැණික් වෙළෙන්දෝ බොහෝ දෙනෙක් මෙම දිස්ත්‍රික්කයේ වෙති. . රත්නපුර සිට ශ්‍රී පාද දක්වා මාර්ගයක් තිබේ. සිංහරාජා වන රක්ෂිතය සහ උදවලවේ ජාතික වනෝද්‍යානය මෙම දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
රත්නපුර දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
රත්නපුර දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | සබරගමුව පළාත |
විශාලතම නගරය | රත්නපුර |
සරිය | |
• මුළු | 3,275 කිමී2 (1,264 සතරැස් සැත) |
• භූමිය | 3,236 කිමී2 (1,249 සතරැස් සැත) |
• ජලය | 39 කිමී2 (15 සතරැස් සැත) |
ජනගහණය(2001) | |
• මුළු | 1,015,807 |
• ඝණත්වය | සැත) | 310/කිමී2 ( 800/වර්ග
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-91 |
Ratnapura district is divided into the 17 local political entities:
For the administrative purpose district is divided into 17 Divisional Secretariat divisions
The Ratnapura district includes areas managed by Five Plantation Companies. Namely, Agalawatte Plantations PLC managed by Mackwoods, Balangoda Plantations PLC managed by Stassens, Pussellawa Plantations PLC, managed by Freelanka, Hapugastenne Plantations PLC Managed by Finlays, and Kahawatte Plantations PLC managed by Forbes.
The ownership of these companies lie with the State.
සැකිල්ල:Provinces and Districts of Sri Lanka
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.