විකිමීඩියා ලැයිස්තු ලිපිය From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවේ නගර හා ඒවායෙහි පිහිටීම , ජනගහන ප්‍රමානය , විශාලත්වය ආදී විස්තර දක්වා ඇත.
|}{|class="wikitable sortable" width="81%" style="text-align:right" ! නගර නාමය !! පළාත !!දිස්ත්‍රික්කය!! ජනගහනය !! භූමි ප්‍රමාණය (Km²) !! ජන ඝනත්වය (/km²) !! ආරම්භය !! නිල වෙබ් අඩවිය |- |align="left"|කොළඹ||බස්නාහිර පළාත||කොළඹ දිස්ත්‍රික්කය||682,046||37.31|| || || |}
නගර නාමය | පළාත | දිස්ත්‍රික්කය | ජනගහනය | භූමි ප්‍රමාණය (Km²) | ජන ඝනත්වය (/km²) | ආරම්භය | නිල වෙබ් අඩවිය |
---|---|---|---|---|---|---|---|
දෙහිවල-ගල්කිස්ස | බස්නාහිර පළාත | කොළඹ දිස්ත්‍රික්කය | 232,220 | ||||
මොරටුව | බස්නාහිර පළාත | කොළඹ දිස්ත්‍රික්කය | 202,021 | ||||
මීගමුව | බස්නාහිර පළාත | ගම්පහ දිස්ත්‍රික්කය | 142,451 | ||||
ත්‍රිකුණාමලය | නැගෙනහිර පළාත | ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | 131,954 | 7.5 | සංරක්ෂණය කළ පිටපත 2011-06-05 at the Wayback Machine | ||
කෝට්ටේ | බස්නාහිර පළාත | කොළඹ දිස්ත්‍රික්කය | 125,914 | 17 | |||
මහනුවර | මධ්‍යම පළාත | මහනුවර දිස්ත්‍රික්කය | 119,186 | සංරක්ෂණය කළ පිටපත 2019-08-19 at the Wayback Machine | |||
කල්මුනේ | නැගෙනහිර පළාත | අම්පාර දිස්ත්‍රික්කය | 103,879 | ||||
වවුනියාව | උතුරු පළාත | වවුනියා දිස්ත්‍රික්කය | 101,143 |
නගර නාමය | පළාත | දිස්ත්‍රික්කය | ජනගහනය | භූමි ප්‍රමාණය (Km²) | ජන ඝනත්වය (/km²) | ආරම්භය | නිල වෙබ් අඩවිය |
---|---|---|---|---|---|---|---|
යාපනය | උතුරු පළාත | යාපනය දිස්ත්‍රික්කය | 98,193 | 20.2 | සංරක්ෂණය කළ පිටපත 2006-12-07 at the Wayback Machine | ||
ගාල්ල | දකුණු පළාත | ගාල්ල දිස්ත්‍රික්කය | 97,209 | ||||
මඩකලපුව | නැගෙනහිර පළාත | මඩකලපුව දිස්ත්‍රික්කය | 95,489 | සංරක්ෂණය කළ පිටපත 2011-02-10 at the Wayback Machine | |||
කටුනායක | බස්නාහිර පළාත | ගම්පහ දිස්ත්‍රික්කය | 90 231 | ||||
බත්තරමුල්ල | බස්නාහිර පළාත | කොළඹ දිස්ත්‍රික්කය | 84,200 | ||||
දඹුල්ල | මධ්‍යම පළාත | මාතලේ දිස්ත්‍රික්කය | 75,290 | ||||
දළුගම | බස්නාහිර පළාත | ගම්පහ දිස්ත්‍රික්කය | 74,129 | ||||
මහරගම | බස්නාහිර පළාත | කොළඹ දිස්ත්‍රික්කය | 74,117 | ||||
කොටිකාවත්ත | බස්නාහිර පළාත | කොළඹ දිස්ත්‍රික්කය | 71,879 | ||||
චාවකච්චේරි | උතුරු පළාත | යාපනය දිස්ත්‍රික්කය | 70,273 | 19.4 | |||
අනුරාධපුර | උතුරු මැද පළාත | අනුරාධපුර දිස්ත්‍රික්කය | 66,951 | ||||
කොලොන්නාව | බස්නාහිර පළාත | කොළඹ දිස්ත්‍රික්කය | 63,734 | ||||
හැඳල | බස්නාහිර පළාත | ගම්පහ දිස්ත්‍රික්කය | 57,359 | ||||
පේදුරු තුඩුව | උතුරු පළාත | යාපනය දිස්ත්‍රික්කය | 51,086 | 11.65 | |||
ඇඹිලිපිටිය | සබරගමුව පළාත | රත්නපුර දිස්ත්‍රික්කය | 51,398 | ||||
රත්නපුර | සබරගමු පළාත | රත්නපුර දිස්ත්‍රික්කය | 50,764 |
නගර නාමය | පළාත | දිස්ත්‍රික්කය | ජනගහනය | භූමි ප්‍රමාණය (Km²) | ජන ඝනත්වය (/km²) | ආරම්භය | නිල වෙබ් අඩවිය |
---|---|---|---|---|---|---|---|
හොරණ | බස්නාහිර පළාත | කළුතර දිස්ත්‍රික්කය | 8,649 | ||||
ගම්පහ | බස්නාහිර පළාත | ගම්පහ දිස්ත්‍රික්කය | 8,485 | ||||
බණ්ඩාරවෙල | ඌව පළාත | බදුල්ල දිස්ත්‍රික්කය | 7,971 | ||||
වත්තේගම | මධ්‍යම පළාත | මහනුවර දිස්ත්‍රික්කය | 8,770 | ||||
කුළියාපිටිය | වයඹ පළාත | කුරුණෑගල දිස්ත්‍රික්කය | 7,508 | ||||
මිනුවන්ගොඩ | බස්නාහිර පළාත | ගම්පහ දිස්ත්‍රික්කය | 7,241 | ||||
හපුතලේ | ඌව පළාත | බදුල්ල දිස්ත්‍රික්කය | 4,979 | ||||
තලවාකැලේ | මධ්‍යම පළාත | නුවර එළිය දිස්ත්‍රික්කය | 3,458 | ||||
හාරිස්පත්තුව | මධ්‍යම පළාත | මහනුවර දිස්ත්‍රික්කය | 1,690 | ||||
රක්වාන | සබරගමු පළාත | රත්නපුර දිස්ත්‍රික්කය | 2084 | ||||
කඩුගන්නාව | මධ්‍යම පළාත | මහනුවර දිස්ත්‍රික්කය | 1,323 | ||||
සීගිරිය | මධ්‍යම පළාත | මාතලේ දිස්ත්‍රික්කය | 1,068 | ||||
උකුවෙල | මධ්‍යම පළාත | මාතලේ දිස්ත්‍රික්කය | 144 | ||||
කරල්ලියද්ද | මධ්‍යම පළාත | මහනුවර දිස්ත්‍රික්කය | 130 |
Seamless Wikipedia browsing. On steroids.