From Wikipedia, the free encyclopedia
අබා යනු ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටියකි. මෙහි කතා පුවත මෙයට අවුරුදු 2400 කට පෙර සිටි පණ්ඩුකාභය රජතුමාගේ අතීත කතාව පාදක කරගෙන නිර්මිතය. චිත්‍රපටියේ නම ප්‍රධාන චරිතයට යොදන තවත් නමක් වන "පඩු අබා" යන නමින් ලබා ගත්තකි. ජැක්සන් ඇන්තනි ගේ පුත් සජිත අනුත්තර මෙහි ප්‍රධාන චරිතය රග පාන අතර මාලිනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය, ශ්‍රියන්ත මෙන්ඩිස් , සබීතා පෙරේරා සහ තවත් ජනප්‍රිය නළු නිලියන් රැසක් මෙහි රංගනයේ යෙදේ.
අබා Aba | |
---|---|
ගොනුව:Aba- The Prince of Life (film).JPG | |
අධ්‍යක්ෂණය | ජැක්සන් ඇන්තනි |
නිෂ්පාදනය | ජස්ටින් බාලගමගේ රවින්ද්‍ර ජයසිංහ |
රගපෑම | මාලිනී ෆොන්සේකා රවින්ද්‍ර රන්දෙණිය ශ්‍රියන්ත මෙන්ඩිස් සබීතා පෙරේරා |
සංගීතය | නදීක ගුරුගේ |
සංස්කරණය | රවින්ද්‍ර ගුරුගේ |
නිකුත් කල දිනය | 2008 අගෝස්තු 8 |
රට | ශ්‍රී ලංකාව |
භාෂාව | සිංහල |
මහාවංශය පරිදී පණ්ඩුකාභයගේ පියා වන්නේ උන්මාද චිත්‍රාගේ මාමාගේ පුත් දීඝගාමිණී වන අතර, [1] මෙම චිත්‍රපටයේදී පණ්ඩුකාභයගේ පියා වන්නේ එක්ටැම් ගෙය මුර කල චිත්‍රරාජ නමැත්තෙකු බව දක්වමින් ශ්‍රී ලංකා රාජ වංශය අවජාතකයෙකු වෙතින් විකාශය වන බවක් දක්වයි.
සංරක්ෂණය කළ පිටපත 2010-01-17 at the Wayback Machine
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.