West Indian cricket team in England in 1988
From Wikipedia, the free encyclopedia
1988 වර්ෂයේ, බටහිර ඉන්දීය කොදෙව් පිල වීව් රිචඩ්ස් ගේ නායකත්වය යටතේ පලමු පෙල ක්‍රිකට් තරඟ 16ක් ක්‍රීඩා කර ඇත. එම තරඟාවලියේදී කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ඉතා සාර්ථක වූ අතර තරඟාවලිය අතරතුර අවාසනාවන්ත එන්ගලන්ත කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදු වූ අතර ලැබූ පරාජයන් ඉවසා සිටීමටද එන්ගලන්ත පිලට සිදුවිණි.[1]
1988 වර්ෂයේ කොදෙව් පිලේ එන්ගලන්ත සංචාරය | |||||
Dates | මැයි 7 – අගෝස්තු 8, 1988 වර්ෂය | ||||
Captains | වීව් රිචර්ඩ්ස් | ම්යික් ගැටින් ජෝන් එම්බුරෙයි ක්‍රිස් කෝව්ඩ්රි ග්රැහැම් ගෝච් | |||
Test series | |||||
Result | බටහිර ඉන්දීය කොදෙව් පිල won the 5-match series 4–0 | ||||
Most runs | එ.එල්. ලොගී (364) | ජී.එ. ගෝච් (459) | |||
Most wickets | එම්.ඩි. මාෂල් (35) | ජි.ආර්. ඩිලේ (15) | |||
Player of the series | ග්රැහැම් ගෝච් සහ එම්.ඩි. මාෂල් | ||||
One Day International series | |||||
Result | එන්ගලන්ත පිල won the 3-match series 3–0 | ||||
Most runs | සී.ජි. ග්‍රීනිජ් (78) | මයික් ගැටින්ග් (140) | |||
Most wickets | අයි.ආර් බිෂොප් (4) | ජි.සි. ස්මෝල් (6) | |||
Player of the series | මයික් ගැටින්ග් සහ එම්.ඩී. මාෂල් |
එන්ගලන්ත ක්‍රිකට් කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තර්ඟාවලිය (ODI) 3-0 ක් ලෙස පහසුවෙන් ජයග්‍රහනය කල අතර "Texaco" කුසලානය ඔවුන් සතු කරගන්නාලදි. එක්දින තරඟාවලියේ ජයග්‍රහනයත් සමගම පැවැත්වීමට ඇති ටෙස්ට් තරඟාවලිය පිලිබඳ එන්ගලන්ත බලාපොරොත්තු වැඩිවුන නමුත් කොදෙව් පිල පැවැත්වූ ටෙස්ට් තරඟ 5න් තරඟ 4-0 ක් ලෙස ඉතා පහසුවෙන් "Wisden" කුසලානය ඔවුන් සතු කරගත්තේය.තරඟාවලිය අතරතුර තරඟ ටෙස්ට් පහට ක්‍රීඩකයින් සතර දෙනෙක් විසින් එන්ගලන්ත නායකත්වය හසුරවන ලදි. එම නිසා එම තරඟාවලිය "summer of four captains" නමින් ප්‍රචලිත වුණි.[2][3]