![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f7/Southeast_Asia_%2528orthographic_projection%2529.svg/langsi-640px-Southeast_Asia_%2528orthographic_projection%2529.svg.png&w=640&q=50)
අග්නිදිග ආසියාව
From Wikipedia, the free encyclopedia
අග්නිදිග ආසියාව (ඉංග්‍රීසි: Southeast Asia, South East Asia, South-East Asia, Southeastern Asia, South-eastern Asia, SEA) යනු, ආසියාවේ ගිණිකොනදිග භූගෝලීය උප කලාපය වෙයි. මෙයට චීන ප්‍රධාන ගොඩබිමට දකුණින් වන කලාපය, ඉන්දියානු උප මහාද්වීපයට නැගෙනහිර කලාපය, සහ ඕෂනියාවේ කොටසක් වන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ගොඩබිමට වයඹ දිග කලාපය අයත් වෙයි.[5]
Quick Facts භූමිප්‍රමාණය, ජනගහණය ...
![]() | |
භූමිප්‍රමාණය | 4,545,792 km2 (1,755,140 sq mi) |
---|---|
ජනගහණය | 675,796,065 (3rd)[1][2] |
ජනගහණ ඝණත්වය | 135.6/km2 (351/sq mi) |
GDP (PPP) | $9.727 trillion[3] |
GDP (nominal) | $3.317 trillion (exchange rate)[4] |
GDP per capita | $5,017 (exchange rate)[4] |
HDI | ![]() |
Ethnic groups |
|
Religions | Animism, Buddhism, Christianity, Confucianism, Hinduism, Islam, Tai folk, Taoism, and Vietnamese folk |
ජාතිකත්ව නාමය | Southeast Asian |
රටවල් | |
භාෂා | Official languages
Other languages
|
වේලා කලාප | 5 time zones
|
අන්තර්ජාලය TLD | .bn, .id, .kh, .la, .mm, .my, .ph, .sg, .th, .tl, .vn |
Calling code | Zone 6 & 8 |
විශාලතම නගර | Capital cities Largest cities
|
UN M49 code | 035 – South-eastern Asia142 – Asia001 – World |
Close