From Wikipedia, the free encyclopedia
Pseudophilautus asankai, නැතහොත් පොදුවේ අසංකගේ පඳුරු මැඩියා (ඉංග්‍රීසි: Asanka's shrub frog) යනුවෙන් හැඳින්වෙන්නේ Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි.[1]
Pseudophilautus asankai | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animal |
වංශය: | Chordate |
වර්ගය: | Amphibian |
ගෝත්‍රය: | Anura |
කුලය: | Rhacophoridae |
ගණය: | Pseudophilautus (මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2004) |
විශේෂය: | P. asankai |
ද්වීපද නාමය | |
Pseudophilautus asankai (මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2004) | |
පර්යාය නාම(ය) | |
Philautus asankai මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2004 |
මොවුන් ශ්‍රී ලංකාවට ආවේණික වේ.
උපනිවර්තන හෝ නිවර්තන තෙත් කඳුකර වනාන්තර සහ අතිශයින් හායනයට පත් පැරණි වනාන්තර වාසස්ථාන කරගත් මොවුන්ගේ පැවැත්ම වාසස්ථාන අහිමි වීම හේතුවෙන් තර්ජනයට ලක්ව ඇත.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.