![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cf/Lua-Logo.svg/langsi-640px-Lua-Logo.svg.png&w=640&q=50)
ලුවා (ක්‍රමලේඛන භාෂාව)
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය Lua පරිගණක භාෂාව පිළිබඳව වේ. එහි විකිපීඩියා භාවිතය සඳහා, විකිපීඩියා:Lua යොමු වන්න.
ලුවා (ඉංග්‍රීසි: Lua, /ˈluːə/ LOO-ə; බිඳී ඒම පෘතුගීසි: lua [ˈlu.(w)ɐ] අර්ථය චන්ද්‍රයා) යනු පරිගණක යෙදුම් වල එම්බෙඩඩ් භාවිතය සඳහා ප්‍රධාන කොට ම නිර්මාණය කර ඇති සැහැල්ලු, ඉහළ-මට්ටමේ, multi-paradigm පරිගණක භාෂාවකි.[3] Lua හි කම්පයිල් කරන ලද බයිට් කේතයේ ඉන්ටප්රිටරය ලියා ඇත්තේ ANSI C,[4] වලින් හෙයින් Lua, cross-platform වන අතර පරිගණක යෙදුම් වල භාවිතය සඳහා සාපේක්ෂව ගත් කළ සරළ C API එකක් Lua සතුව ඇත.[5]
Quick Facts පැරඩයිමය, සැලසුම් කළේ ...
![]() | |
පැරඩයිමය | Multi-paradigm: scripting, imperative (procedural, prototype-based, object-oriented), functional, meta, reflective |
---|---|
සැලසුම් කළේ | Roberto Ierusalimschy Waldemar Celes Luiz Henrique de Figueiredo |
පළමුව ප්‍රකාශය | 1993; වසර 31 කට පෙර (1993) |
ස්ථායි නිකුතුව | |
ප්‍රරූප නීතිය | Dynamic, weak, duck |
ක්‍රියාත්මක භාෂාව | ANSI C |
OS | Cross-platform |
වරපත | MIT License |
ගොනු දිගුව | .lua |
වෙබ් අඩවිය | lua.org/ ![]() |
ප්‍රධාන ක්‍රියාත්මක කිරීම | |
Lua, LuaJIT, LuaVela, MoonSharp, Luvit, LuaRT, Luau | |
උප භාෂෘව | |
Metalua, Idle, GSL Shell | |
ආභාෂය ලද්දේ | |
C++, CLU, Modula, Scheme, SNOBOL | |
බලපෑම් කළේ | |
GameMonkey, Io, JavaScript[තහවුරු කර නොමැත], Julia, MiniD, Red, Ring,[2] Ruby[තහවුරු කර නොමැත], Squirrel, MoonScript, C-- |
Close